රැඳවුම් නියෝග මත සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්
ත්‍රස්තවාදී පුද්ගලයකුට හෝ සංවිධානයකට සහයෝගය ලබාදීම සහ මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවා ප්‍රශ්න කරමින් සිටි කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් 'කෙහෙල්බද්දර පද්මේ' සැ
