දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වහා එම ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්, දුම්රිය වෘත්තීය සමිති 26ක එකමුතුවෙන් ක්‍රියාත්මක කෙරෙන පැය 48ක සංකේත වැඩවර්ජනය අද (16) මධ්‍යම රාත්‍රී 12.00 සිට ආරම්භ කෙරේ. ඒ අනුව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුමකට එළැඹීමට බලධාරීන් මෙතෙක් කිසිදු අවස



















