අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

News.lk

News.lk•මේ දැන්
විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

සියලුම නව ලියාපදිංචි විද්‍යුත් වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

2 min2m
News.lk•මේ දැන්•මූලාශ්‍ර 18ක්ජනප්‍රිය
ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු විය.

3 min3m
News.lk•මේ දැන්
රාජ්‍ය වැවිලි සේවකයින් 10,000කට අධික පිරිසකට හිඟ ව්‍යවස්ථාපිත මුදල් ගෙවීමට පියවර

වසර 25කට වැඩි කාලයක් රාජ්‍ය වැවිලි ආයතනවල සේවකයින්ට නොගෙවා ඇති ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍යංශය පවසයි.

1 min1m
News.lk•මේ දැන්•මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා බලපත්‍ර නිදහස් කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට දෙරට එකඟ වී ඇති බවත් එමඟින් දෙරට අතර සංචාර, සංචාරක කටයුතු සහ ජනතාව අතර සබඳතා තවදුරටත් පහසු කිරීම අපේක්ෂා කෙරෙන බවත් විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

1 min1m
News.lk•මේ දැන්•මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවේ අඛණ්ඩ සහාය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස ඇති බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.

1 min1m
News.lk•මිනිත්තු 3කට පෙර
ව්‍යවසායකයන්ගේ ගැටලු විසඳීමට ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක්

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ එය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් එකම ස්ථානයකින් ලබාදීමේ අරමුණින් ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

1 min1m
News.lk•මිනිත්තු 50කට පෙර
සියලු පුරවැසියන්ට නිරෝගී ජීවිතයක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් – සෞඛ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී ජීවිතයක් උරුම කරදීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

2 min2m
News.lk•පැය 1කට පෙර•මූලාශ්‍ර 2ක්
අනුරාධපුරයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කර නව සංවර්ධන වැඩපිළිවෙළක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම, කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍ර ඒකාබද්ධ කරමින් දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා නව සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

1 min1m
News.lk•පැය 1කට පෙර•මූලාශ්‍ර 18ක්ජනප්‍රිය
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

5 min5m
News.lk•පැය 1කට පෙර•මූලාශ්‍ර 7ක්ජනප්‍රිය
ඉදිරියේදී එල් නිනෝ තත්වයේ ප්‍රබල වර්ධනයක් - ගංවතුර තත්වයක් ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

එල් - නිනෝ තත්වය ප්‍රබල මට්ටමට වර්ධනය වන බවත් ඉදිරි මාස තුන තුළ මෙම තත්වය උපරිම තත්වයට පත්වන බවට ජාත්‍යන්තර පූරෝකතන නිකුත් කර ඇති අතර ඉන් අනතුරුව දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් .එල්.කේ.විජේමාන්නගේ මහතා පවසයි.

1 min1m
News.lk•පැය 1කට පෙර•මූලාශ්‍ර 30ක්ජනප්‍රිය
රුමේශ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් Turkish Airlines වෙතින් කරුණු විමසයි

World Athletics Ultimate Championship ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ලෝක ශූර රුමේශ් තරංග මහතා මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කළ බව වරාය සහ සිවිදු ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

1 min1m
News.lk•පැය 5කට පෙර•මූලාශ්‍ර 3ක්
අධික තාප අවදානමට මුහුණදීමට තිරසර සිසිලන විසඳුම් අවශ්‍යයි – පරිසර නියෝජ්‍ය අමාත්‍ය

"දේශගුණික විපර්යාස හේතුවෙන් අධික තාප තත්ත්වයන්ට මුහුණදීමේ අවදානම ඉහළ යමින් පවතින බැවින්, ජනතාවගේ සෞඛ්‍යය සහ ජීවන තත්ත්වය ආරක්ෂා කරමින් බලශක්ති කාර්යක්ෂම හා පරිසර හිතකාමී සිසිලන විසඳුම් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයි" පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.

1 min1m
News.lk•පැය 5කට පෙර•මූලාශ්‍ර 2ක්
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීන සහාය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය අධිකරණ ක්ෂේත්‍රයට හඳුන්වාදීම සඳහා චීන රජයේ සහාය ලබාදීම පිළිබඳව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

1 min1m
News.lk•පැය 5කට පෙර•මූලාශ්‍ර 3ක්
මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ඇරඹේ

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටිය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීමෙි උත්සවය ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2 min2m
News.lk•පැය 5කට පෙර•මූලාශ්‍ර 2ක්
“Sri Lanka Broadcasters' Symposium 2026” සම්බන්ධීකරණ කාර්යාලය විවෘත කෙරේ

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන "Sri Lanka Broadcasters' Symposium 2026" සඳහා ස්ථාපිත කළ සම්බන්ධීකරණ කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) විවෘත කෙරිණි.

1 min1m
News.lk•පැය 6කට පෙර•මූලාශ්‍ර 18ක්ජනප්‍රිය
රුපියල් මිලියන 7148ක පිරිවැයකින් ඉදිවන නව රෝහල් ගොඩනැගිලි 4කට මුල්ගල් තැබීම අද ජනපති ප්‍රධානත්වයෙන්

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා පුළුල් කිරීම අරමුණු කරගනිමින් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) සහ ඉන්දීය රජයේ ණය ආධාර පහසුකම් යටතේ රුපියල් මිලියන 7148 වියදමින් ඉදිකෙරෙන අංග සම්පුුර්ණ හෘද රෝග පුුතිකාර සංකීර්ණ දිවිත්වයක් සමග සෞඛ්‍ය පුුතිකාර සංකීරණ සඳහා මුල්ගල් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මැති ඇමැතිවරුන් ,පළාත් ආණ්ඩුකාර වරැ පුුමුඛ ප්‍රභූවරුන් රැසකගේ සහභාගිත්වයෙන් අද (16) සිදු කිරීමට නියමිතය.

2 min2m
News.lk•පැය 6කට පෙර•මූලාශ්‍ර 3ක්
අපජලය සහ ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ගැටලුවේදී ආයතනික හෝ ප්‍රාදේශීය සීමාවලට කොටු නොවී කටයුතු කරන්න - අග්‍රාමාත්‍ය

පසුගිය වසරවල සංඛ්‍යා ලේඛන හා ප්‍රස්ථාර සටහන් නිරීක්ෂණය කිරීමේදී සෑම වසරකම ජූනි සහ ජූලි මාසවල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බැවින්, එය අවම කරගැනීම සඳහා ලබන වසරේ ජූනි මාසයට පෙර සිටම විශේෂ ඩෙංගු මර්දන ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය උපදෙස් දුන්නාය.

1 min1m
News.lk•පැය 6කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
දවසේ කාලගුණය
1 min1m
News.lk•පැය 17කට පෙර•මූලාශ්‍ර 3ක්
රටවල් හතරක සමුද්‍රීය ආරක්ෂක නියෝජිතයින් කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානයේ අත්දැකීම් හුවමාරුවක

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් සංවිධානය කරනු ලබන "Maritime Domain Awareness as Digital Evidence" කලාපීය වැඩමුළුවට සහභාගිවන නියෝජිතයින් පිරිසක් පසුගියදා (13) නාවික හමුදා මූලස්ථානයට අනුබද්ධ කොළඹ පිහිටි තොරතුරු විලයන මධ්‍යස්ථානයේ (Information Fusion Centre Colombo) නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

1 min1m
News.lk•පැය 17කට පෙර•මූලාශ්‍ර 5ක්
නිවාස ඒකක දහසකින් යුත් ස්ටේඩියම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද ජනතා අයිතියට

කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම Port View Residencies නව මහල් නිවාස සංකීර්ණය අද (15) ජනතා අයිතියට පත් කෙරිණි.

1 min1m