ශ්‍රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම අපරාධ සහ අධිකරණ පුවත්.

ආරවුලට හේතුව අවුරුදු 2කට පෙර මුහුණු පොතේ දාපු කවියක්
වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නවකවදය ගැන පුවත අසත්‍යයක්: පීඨාධිපතිවරයාගෙන් නිවේදනයක්
ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධිය ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්
"ඒක නවක වදයක් නෙවෙයි, එඩිට් කරපු වීඩියෝවක්.. ළමයි දෙන්නෙක් පොඩි දේකට බහින්බස්වීමකට ගිය සිදුවීමක්..." නවක වද සිද්ධිය ගැන හෙළි වූ කතාව
මත්ද්‍රව්‍ය තොගය විසිකර සැකකරුවන් පලාගිහින් කිළිනොච්චියේ පුනරීන් පොලිසිය විසින් රුපියල් කෝටි 20කට වඩා වැඩි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 13ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1040ක් 3 දා සංගුපිටිය පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. පුනරීන් පොලිසියේ නිලධ

අපගේ විමර්ශනයට අනුව, නාමල් රාජපක්ෂ මහතාට 2026 නොවැම්බර් 03 වනදා ක්‍රිෂ් නඩුවෙන් ඇප ලැබුණු බව සත්‍ය වුවද, එයාර්බස් නඩුවේ මහාධිකරණ නියෝගය මත ඔහු තවදුරටත් නොවැම්බර් 19 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ පසුවේ. එමෙන්ම, ඔහු නිදහස් වී ආ බව පවසමින් ප්‍රචාරය වන ඡායාරූපය 2024 වසරේ ජනාධිපතිවරණ සමයේ ගත් පැරණි දේශපාලන රැලියක සේයාරුවකි.

ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය කෙහෙල්බද්දර පද්මේ සමග එක්ව සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ 'බටුවත්තේ චාමර' විසින් බව අද (4) අධිකරණය හමුවේ අනාවරණ විය.

තරුණ සේවා සභාවේ මුදල් අවභාවිත කළැයි මනුල චමල් පෙරේරා අත්අඩංගුවට
රජයට ලක්ෂ 51ක් පාඩු කරලා! ජාතික තරුණ සේවා සභාවේ මානව සම්පත් අධ්‍යක්ෂ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!
ජාතික තරුණ සේවා සභාවේ පරිපාලන හා මානව සම්පත් අධ්‍යක්ෂවරයාට ඇප - රට ගමන් තහනම්
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් දූෂණ චෝදනා මත අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක් හෙට දික් ඕවිට වරායට…
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ "අයිස්" මත්ද්‍රව්‍ය තිබෙන බවට සැක
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට - සැකකරුවන් ගොඩබිමට
මුහුදේදී මාට්ටු වූ මත්ද්‍රව්‍ය උර තොගය හෙට දික්ඕවිට වරායට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මගින් ජනාධිපති හෝ ආණ්ඩුව නොමග යවලා - රොමේෂ් ද සිල්වා
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතින් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව නොමඟ යවා ඇති බවක් පෙනී යනවා - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් පෙත්සම් විභාගය ඇරඹේ!
යෝෂිතට එරෙහි සංශෝධිත අධිචෝදනා පත්‍රය කියවා දෙයි

හස්ති සේනා මෙහෙයුමෙන් කලාවැව උතුර ප්‍රදේශයෙන් ආයුධ සහ වනසත්ත්ව කොටස් රැසක් සොයා ගැනේ
යුධ හමුදාව සහ වනජීවිය එක්ව කරන හස්ති සේනා මෙහෙයුමෙන් කලා වැව ප්‍රදේශයේදී බඳින තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට
"හස්ථි සේනා" මෙහෙයුම තවත් පුළුල් කෙරේ - යුද හමුදා මුලස්ථානයට විශේෂ මෙහෙයුම් මැදිරියකුත්
කලාවැව ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් 208ක් අත්අඩංගුවට - 1,500කගේ වැඩ තහනම්
අපෙත් දූෂිත නිළධාරීන් ඉන්නවා,විවිධ චෝදනා මත 1500ක් අයින් කරා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
පොලිසිය ඇතුළේ දූෂිත චරිත ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිගනී! දැනටමත් මත්ද්‍රව්‍ය භා අපරාධවලට සම්බන්ධ නිලධාරීන් 208ක් අල්ලලා! 1500කගේ වැඩ තහනම් කරලා!
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 208ක් අත්අඩංගුවට