ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය තුළ සිදුකරන සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය පවසයි.

න්‍යෂ්ටික බලය සාමකාමීව භාවිත කිරීම, සියලු මානවයන්ගේ යහපැවැත්ම හා සම්බන්ධ වන බැවින් සියලු පාර්ශ්වයන් බහුපාර්ශ්වවාදය ආරක්ෂා කර එකමුතුකම හා සහයෝගීතාවය තහවුරු කළ යුතු බව චීනය පවසයි. චීන ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති Shan Zhongde මහතා මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රියාවේ වියනා නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 70 වන මහා සමුළුවේ සාමාන්‍ය විවාදය අතරතුරය.අනාගතයේදී [...]

ලබන වසරේ සිට ජපානයේ Mount Fuji හි අවාරයේදී කඳු නැගීමට ගොස් හෙලිකොප්ටර් මගින් ගලවාගැනීමට සිදුවන පුද්ගලයන්ගෙන් ඒ සඳහා ගාස්තුවක් අය කිරීමට නියමිත බව එහි උතුරු කොටස පාලනය කරන බලධාරීහු පවසති.අනාරක්ෂිත ලෙස සහ ප්‍රමාණවත් සූදානමකින් තොරව කඳු නැගීමට පැමිණෙන පුද්ගලයන් අධෛර්යමත් කිරීම සඳහා එරට Yamanashi ප්‍රාන්තය හඳුන්වා දෙන පියවර මාලාවක එක් පියවරක් ලෙස මෙම ගාස්තුව ක්‍රියාත්මක [...]

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ(ASEAN)මහලේකම් Kao Kim Hourn හමු විය. ඒ ඊයේ(15) බෙයිජිංහිදී ය.චීනය ආසියාන් සංවිධානයට විශාල වැදගත්කමක් ලබා දෙන බවත් එය චීනයේ අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවත් Wang Yi එහිදී පැවසීය. මෙම වසරේ චීනය සහ ආසියාන් සංවිධානය අතර විස්තීර්ණ උපායමාර්ගික [...]

මතගැටුම් හෝ යුද ගැටුම් තවමත් අවසන් වී නොතිබියදීත් ඉරානය නැවත වරක් භූගත රහසිගත මධ්‍යස්ථාන තුළ බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යුධ ගැටුම් වඩාත් උත්සන්න වූ වකවානුවේදී ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා ඉරානයේ

බිම හෙළුෑ යානයේ සිටි නියමුවෙක් කියයි ඉරාන හමුදාවට අසුවේය යන බියෙන් තමා හැකි වේගයෙන් ගමන් කර උස් කන්දක මුදුනට ගිය බව ඉරාන හමුදාව විසින් බිම හෙළන ලද ඇමරිකානු ප්‍රහාරක යානයක නියමුවෙක් එරට රූපවාහිනි වැඩසටහනක දී පැවසීය. මෙම ගුවන් නියමුවා.. 'බ්‍රාවෝ' ලෙස ප

බෝල්ටික් මුහුදේ නිරීක්ෂණයක් අතරතුර දී රුසියානු යුද නෞකාවක් විසින් සිය නිරීක්ෂණ යානය වෙත හදිසි ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළ ඩෙන්මාර්කය චෝදනා කරනවා. ඊයේ (14) දිනයේ සිදු වූ සාමාන්ය් නිරීක්ෂන චාරිකාවක් අතරතුර මෙම ඵරයට එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම සිධිය සම්බන්ධයෙන් කැරුණු විමසීම සඳහා ඩෙන්මාර්ක රජය රුසියානු තානාපතිවරයා කැඳවීමට පියවර ගෙන තිබුණා.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ නෞකාවක් ඉරානය මුහුදු අටවා තිබූ බෝම්බයක ගැටී පිපිරී ගිනිගත් බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය ප්‍රකාශ කළේය.

ඉන්දු-පැසිෆික් සැපයුම් ජාලය" ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් Quad සාමාජික රටවල් වන අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ජපානය එක්ව විශේෂ සැලසුම් අභ්‍යාසයක් ජපානයේ ටෝකියෝ නුවරදී පවත්වා ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියාව සහ යුක්රේනය එකිනෙකාගේ බලශක්ති ව්‍යුහයන් ඉලක්ක නොකිරීමට එකඟ වී ඇති බව ප්‍රකාශ කර දිනක් ගත වීමටත් මත්තෙන්, යුක්රේන අගනුවර වන කියෙව් නුවර ඉන්ධන පිරවුම්හලක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී එක් අයෙකු තුවාල

කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති අධික ලෙස අවදානම් තත්ත්වයකට පත්වුවහොත් ඒවා සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කළ හැකි 'Kill Switch' ක්‍රමවේදයක් සමාග
