අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

Ada Derana Biz

Ada Derana Biz•පැය 1කට පෙර
අනවසරයෙන් තැන්පතු රැස්කළ දඹුල්ලේ ප්‍රේමකුමාරට මහ බැංකුවෙන් විධානයක්

දඹුල්ලේ පදිංචි පේමදාසගේ ඉන්දික ප්‍රේමකුමාර යන අය, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් ණය ගිවිසුම් සහ/හෝ පොරොන්දු නෝට්ටු පත්‍ර නිකුත් කිරීම් මගින් මහජනතාවගෙන් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම පුද්ගලයා හට, ණය ගිවිසුම්/ පොරොන්දු නෝට්ටු...

1 min1m
Ada Derana Biz•පැය 2කට පෙර•මූලාශ්‍ර 3ක්
කොටස් වෙළෙඳපොළ ඒකක 128කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය. අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 128.72ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 29.38ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,133.41ක් ලෙසත් S&P SL20 දර්ශක අගය...

1 min1m
Ada Derana Biz•පැය 2කට පෙර
වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාරයන් සිදුකරන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුවේ දී විවෘත වේ

සම, කොණ්ඩය සහ ශරීරය වෙනුවෙන් වෛද්‍ය අධීක්ෂණය යටතේ රූපලාවන්‍ය සත්කාර සිදුකරන මෙරට ප්‍රමුඛතම සන්නාමයක් වන 360 Skin Clinic හි නවතම ශාඛාව මීගමුව නගරයේ දී පසුගිය දා විවෘත කරන ලදී. මේ ඔස්සේ මීගමුව ප්‍රදේශය තුළ රූපලාවන්‍ය සහ සෞන්දර්යාත්මක සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ වී ඇති අතර ජනතාව වෙත උස්සම මට්ටමේ ගුණාත්මක රූපලාවන්‍ය අත්දැකීමක් පිරිනමයි. Dr....

3 min3m
Ada Derana Biz•පැය 2කට පෙර
AOD වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් බලගන්වන "Young Creatives" වැඩසටහන ඇරඹේ

AOD (Academy of Design) ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් "Young Creatives Program" නමින් දෙවසරක අධ්‍යාපනික පාඨමාලාවක් ආරම්භ කර ඇත. මෙමගින් එම දරුවන්ට AOD හි චිත්‍රාගාර ඇතුළු නවීන පහසුකම් භාවිත කරමින් ප්‍රායෝගික නිර්මාණශීලී අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාව සැලසේ. කලාව සහ නිර්මාණකරණයට ලැදියාවක් දක්වන, අතිරේක සහාය අවශ්‍ය ඕනෑම දරුවෙකුට මේ සඳහා එක්විය හැක. සිසුන් සතියට...

2 min2m
Ada Derana Biz•පැය 3කට පෙර
Avenza අධ්‍යාපනික සමුළුවේදී DFCC ආලෝකා අනාගත නායකයන් දිරිගන්වයි

DFCC බැංකුව, කාන්තාවන් වෙනුවෙන්ම වෙන්වූ සිය DFCC ආලෝකා මූල්‍ය යෝජනාවලිය හරහා, රජයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් සිටින සිසු සිසුවියන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීය ගමන් මගේ මීළඟ අදියර සඳහා සූදානම් කිරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද Avenza අධ්‍යාපනික සමුළුව සඳහා සිය අනුග්‍රහය පිරිනමන ලදී. ප්‍රකට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) අධ්‍යාපනඥ භානුක ඒකනායක මහතා...

2 min2m
Ada Derana Biz•පැය 4කට පෙර
ඩයලොග් හි අධිවේගී 5G සම්බන්ධතාවයෙන් බලගැන්වෙන, දකුණු ආසියාවේ ප්‍රථම 5G Ultra eSIM MiFi රවුටරය වෙළෙඳ පොළට නිකුත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, අධිවේගී අන්තර්ජාල පහසුකම් නව මානයකට රැගෙන යමින්, 5G eSIM මඟින් භාවිත කළ හැකි, Wi-Fi 6 තාක්ෂණය රැගත්, 5G Ultra MiFi රවුටරය වෙළෙඳ පොළට හඳුන්වාදී තිබේ. මෙම නවතම උපාංගයෙන්, 5G ජාලය භාවිත කරන පාරිභෝගිකයින්ට මඟතොටේදී වුවත්, අන්තර්ජාල සම්බන්ධතාව වෙත සැණෙකින් පිවිස, විශ්වාසනීය, අධිවේගී අත්දැකීමක් ලබාගත...

3 min3m
Ada Derana Biz•පැය 4කට පෙර
ආසියානු කලාපය රස ගැන්වූ Hot Pot අත්දැකීම දැන් City of Dreams Sri Lanka වෙතින් විඳගන්න

ආසියානු කලාපයේ බොහෝ දෙනා අතර ඉතා ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාර සංස්කෘතියක් වන Hot Pot සමඟින් තවත් නවතම රසයක් භුක්ති විඳීමේ අවස්ථාව දැන් City of Dreams Sri Lanka උදා කර දී ඇත. එහි Spice 8 හිදී රස විඳිය හැකි මෙම නවමු අත්දැකීමෙහි විශේෂත්වය වන්නේ අන්තර් ක්‍රියාකාරී ආහාර සංස්කෘතියයි. මේසයක් මත උණුවෙමින් පවතින සුප් භාජනයක් වටා හිඳ තමන්...

3 min3m
Ada Derana Biz•පැය 5කට පෙර
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එමිරේට්ස් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය තම උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට තවදුරටත් සහාය ලබාදීමේ අරමුණින්, එමිරේට්ස් ගුවන් සමාගම සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සිය උපායමාර්ගික හවුල්කාරීත්වය අලු‍ත් කර තිබේ. ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස්, මහාද්වීප හයකට විහිදුණු ගමනාන්ත 140කට ආසන්න සිය පුළුල් ගුවන් ගමන් ජාලය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය සංචාරක ස්ථාන සහ අත්දැකීම් ජාත්‍යන්තර වෙළෙඳපොළ...

4 min4m
Ada Derana Biz•පැය 5කට පෙර•මූලාශ්‍ර 2ක්
Chance Fashion මොරටුවේ නවීන තාක්ෂණයෙන් සමන්විත කර්මාන්තශාලාව, ප්‍රදර්ශනාගාරය හා අලෙවිසැල විවෘත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවි ජාල වෙත කාන්තා ඇගැලුම් සපයන Chance Fashion සමාගම නවීන තාක්ෂණයෙන් සමන්විත නව කර්මාන්තශාලාවක්, ප්‍රදර්ශනාගාරයක් සහ කර්මාන්තශාලා අලෙවිසැලක් මොරටුවේදී විවෘත කරමින් සිය ව්‍යාපාර මෙහෙයුම් තව දුරටත් පුළුල් කර තිබේ. අංක 73/13, නව ගාලු පාර, මොරටුව යන ස්ථානයේ පිහිටි මෙම නව ඇගළුම් කම්හල සහ ප්‍රදර්ශනාගාරය මඟින් සමාගමේ රෙදිපිළි නිෂ්පාදනය සහ සිල්ලර...

1 min1m
Ada Derana Biz•පැය 6කට පෙර•මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
ඩොලරය හදිසියේම උඩ යයි

ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක් අද (16) දින වාර්තා වී තිබේ. පසුගිය දින කිහිපය පුරාවට එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ක්‍රමික අතිප්‍රමාණයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල අද (16) දිනයේ දී මෙලෙස අවප්‍රමාණය වීමක් පෙන්නුම් කිරීම විශේෂ සිදුවීමකි. ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් මිල රු. 324.80 සිට රු. 326.31ක් දක්වා ත්, විකුණුම් මිල...

1 min1m
Ada Derana Biz•පැය 6කට පෙර•මූලාශ්‍ර 30ක්ජනප්‍රිය
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගට වූ අගතිය සම්බන්ධයෙන් Turkish Airlines වෙතින් කරුණු විමසයි

World Athletics Ultimate Championship ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ලෝක ශූර රුමේෂ් තරංග මහතා මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් Turkish Airlines ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කෙරිණි. ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන්, වරාය...

1 min1m
Ada Derana Biz•පැය 6කට පෙර
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව කොළඹ දී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සංවිධානය කරන ලද සිය ප්‍රථම විදේශ සංචිත කළමනාකරණ සමුළුව 2026 සැප්තැම්බර් 10 සහ 11 යන දෙදින තුළ දී කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත්විණි. ප්‍රමුඛ පෙළේ මහ බැංකු නියෝජිතයින්, ස්වෛරිීත්ව වත්කම් කළමනාකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ආයෝජන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම සමුළුවේ දී නිල විදේශ සංචිත කළමනාකරණය සම්බන්ධයෙන්...

1 min1m
Ada Derana Biz•පැය 6කට පෙර
2026 අගෝස්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2026 අගෝස්තු මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 53.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් මෙමගින් පෙන්නුම් කරයි. නිෂ්පාදන උප දර්ශකය හැර අනෙකුත් සියලුම උප දර්ශක අගයන් අගෝස්තු මාසය තුළ...

2 min2m
Ada Derana Biz•පැය 7කට පෙර
සෙලාන් බැංකුවේ 293 වැනි 'පැහැසර' පුස්තකාලය රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විවෘත වේ

සෙලාන් බැංකුව අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම සඳහා දරන දීර්ඝකාලීන ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් කරමින්, සිය 293 වැනි 'පැහැසර' පුස්තකාලය පසුගියදා රන්පොකුණුගම මහා විද්‍යාලයේදී විද්‍යාලයේදී විවෘත කළේය. මෙය සෙලාන් බැංකුව 'පැහැසර' පුස්තකාල 300 සන්ධිස්ථානය කරා යන ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයකි. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂ අජිත් විජේසුන්දර, සෙලාන් බැංකුවේ කලාප කළමනාකාරිනී (බස්නාහිර)...

2 min2m
Ada Derana Biz•පැය 9කට පෙර
ශ්‍රී ලංකාවේ Isuzu සන්නාමයේ නිල නියෝජිතයා වන සතෝස මෝටර්ස් ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි

Isuzu රථවාහන පිළිබඳ මෙරට බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන සතෝස මෝටර්ස් පී.එල්.සී. විසින් පසුගිය දා ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකය දිනාගන්නා ලදී. මෙය පාරිභෝගික තෘප්තිය, විශිෂ්ට සේවා සැපයුම සහ උසස් කළමනාකරණය වෙනුවෙන් සමාගම දැක්වූ විශිෂ්ට කැපවීම සනාථ කළ සමාගමේ තවත් සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකිය. මෙම ජාත්‍යන්තර ඇගයීම , එක්සත් රාජධානියේ Bureau Veritas...

2 min2m
Ada Derana Biz•පැය 19කට පෙර•මූලාශ්‍ර 4ක්
සංචාරක පැමිණීම දහසය ලක්ෂය පනී. 25%ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්

2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 1.6 සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි. 2026 සැප්තැම්බර් මාසයේ මුල් දින 14 තුළ විදෙස් සංචාරකයින් 74,637ක් මෙරටට පැමිණීමත් සමඟ මේ දක්වා 2026 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,609,759ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙහි...

1 min1m
Ada Derana Biz•දින 1කට පෙර
ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෝලීය ජාල යටිතල පහසුකම් සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව SITA Switzerland SARL වෙත

ගුවන් සේවා මගී පද්ධති, පිටත්වීම් පාලන පද්ධති, ගුවන් ගමන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීමේ හා ආසන වෙන් කිරීමේ පද්ධති, භාණ්ඩ කළමනාකරණ පද්ධති සහ ගුවන්තොටුපොළ මෙහෙයුම් පද්ධති ඇතුළු ගුවන් ගමන් සේවාවල ඉතා වැදගත් පද්ධති අතර සම්බන්ධතාව සඳහා සුරක්ෂිත, ඔරොත්තු දීමේ හැකියාව සහිත සහ ඉහළ කාර්යක්ෂමතාවකින් යුත් ගෝලීය ජාල යටිතල පහසුකම් වේදිකාවක් අවශ්‍ය වේ. ඒ අනුව, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන්...

1 min1m
Ada Derana Biz•දින 1කට පෙර
පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Janashakthi Life තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Janashakthi Life, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමේ අරමුණින් සිය තංගල්ල ශාඛාව නව ස්ථානයක විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව දැන් එම ශාඛාව අංක 2/1, වෙරළ පාර, තංගල්ල යන ස්ථානයේ පිහිටා ඇත. ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක පිහිටා ඇති මෙම ශාඛාව,...

1 min1m
Ada Derana Biz•දින 1කට පෙර
Disrupt Asia මෙවරත්

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka (Pvt) Ltd. විසින් 'Disrupt Asia ‐ 2026' යනුවෙන් ජාතික තාක්ෂණ සමුළුවක් සහ නවෝත්පාදන උළෙලක් පැවැත්වීමට සැලසුම් කරනු ලැබ ඇත. ව්‍යාපාර ආරම්භක තරගාවලියක්, විවිධ තේමා යටතේ ප්‍රධාන සැසි, ප්‍රදර්ශනයක්, ජාලගතවීමේ උත්සවයක් සහ වෙනත් අනුබද්ධ වැඩසටහන් ඇතුළත් දෙදින වැඩසටහනක් වශයෙන් එම සමුළුව සහ උළෙල පැවැත්වීමට අපේක්ෂා කරනු ලබයි. ඒ සඳහා...

1 min1m
Ada Derana Biz•දින 1කට පෙර
73 Avenue Realtors නව ප්‍රධාන කාර්යාලය කොළඹ 07 දී විවෘත වෙයි

COVID-19 වසංගත කාලය තුළ මෙරට ප්‍රථම වරට අන්තර්ජාලය හරහා නිවාස සහ ඉඩම් නැරඹීමේ (Virtual property experiences) තාක්ෂණය හඳුන්වා දුන් 73 Avenue Realtors සුඛෝපභෝගී දේපළ වෙළෙඳ සමාගම, සිය නවතම ප්‍රධාන කාර්යාලය කොළඹ 07, බාන්ස් පෙදෙස අංක 103 දරන ස්ථානයේ පසුගියදා විවෘත කරනු ලැබීය. මෙය සමාගමේ වර්ධනයේ මෙන්ම, ශ්‍රී ලංකාව තුළ දේපළ මිලදී ගැනීම, විකිණීම සහ කළමනාකරණය...

2 min2m