නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර...

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක මහතා රා අදහස් දක්වා තිෙබ්. "ශිරන්ති...

හෙල්ල විසි කිරීමේ ලෝක ශුර රුමේෂ් තරංග හට සෑම වසරකම ලොව උසස්ම තත්ත්වයෙන් යුත්, හෙල්ලයක් ලබා දීමට ව්‍යපාරික, ඩඩ්ලි සිරිසේන තීරණය කර තිබෙනවා. පසුගිය දිනක ගුවන් යානයකින් මෙරට රැගෙන ආ...

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත්...

ජාතික ඉතුරුම් බැංකුවෙන් (NSB) "සිරිලිය සවිය" පදනමේ ගිණුමට බැරකළ රුපියල් කෝටියක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව එල්ල වී ඇති චෝදනාව ප්‍රතික්ෂේප කරමින්,...

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි FCIDයට පැමිණ තිබෙනවා. ඒ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය. ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබේ. ඔවුන් අද දින...

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පෙරේදා කොළඹ...

ලබන සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් ලැබී තිබියදීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම විදෙස්...

අනුරාධපුරයේ දී පවත්වන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජනරැළියට ලැබුණු ජනතා සහභාගීත්වය ජනතාවගේ එකමුතුකමට තව දුරටත් ශක්තියක් වන බව පෙන්වා දෙමින්, එය ඉදිරියේදී රටේම ජනතා විරෝධතාවක් බවට පත්විය හැකි...

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නැති මවුපියන් වෙනුවෙන් ක්‍රියාත්මක 'යතිවර මාපිය නිවහන' ජාතික වැඩසටහන ලබන 19දා පස්වරු 1.30ට බදුල්ලෙන් ආරම්භ වේ. බුද්ධශාසන, සංස්කෘතික හා...

ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩ නඟන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. වසර 95ක සර්වජන ඡන්ද බල උරුමයක් හිමි ශ්‍රී ලංකාව, අද වන...

මිත්‍යාදෘෂ්ටික පාලකයන් පැමිණි සෑම අවස්ථාවකදීම, ඔවුන් ශාසනයට පහරදීමට කටයුතු කළ බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කරනවා. ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසීන් එලවා දැමීමට කටයුතු කරමින් රටේ දේශප්‍රේමී සිංහල නායකයන් බිහි කිරීම...

2026 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම ජාතික ගිණුම් ඇස්තමේන්තුවලට අනුව, අප්‍රේල් 1 සිට ජූනි 30...

හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල 05 වෙනුවෙන් නව හෙල්ලයන් ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ මැදිහත්වීම මත කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස...

හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට උපකාර කිරීමට ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත්ව තිබෙනවා. ඒ රුමේෂ් තරංග සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකට අදහසක් එක්කරමින්.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) මූල්‍යමය වශයෙන් ශක්තිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රතිඵල මේ වන විට පැහැදිලිව දක්නට ලැබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඇතැම් පාර්ශව එල්ල කරන දේශපාලන චෝදනා තර්ජනාත්මක ලෙස හැඳින්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා, පක්ෂය රාජපක්ෂ පවුල වෙනුවෙන් අවසාන මොහොත දක්වාම...

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංගගේ හානි වූ හෙල්ල 05 වෙනුවෙන් නව හෙල්ල කට්ටලයක් ලබා දෙන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා. අද (15) උදෑසන දිවයිනට පැමිණීමේදී ඔහු සතු...
