නාවික හමුදාව, ඊයේ (15) දින මන්නාරම මුලන්කාවිල් යහප්පාර් වෙරළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණා. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව සිදුකළ මෙම විශේෂ සෝදිසි [...]



















