අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

දේශපාලනය

මූලාශ්‍ර 8ක්ජනප්‍රියමේ දැන්

ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

News.lk•මේ දැන්

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු විය.

IRI News•මිනිත්තු 40කට පෙර

ත්‍රිකුණාමලය රෝහලට මහල් 8ක අතිනවීන හෘද රෝග ඒකකයක් ඉදිකිරීම ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

Hiru News - Sinhala•පැය 1කට පෙර

ත්‍රිකුණාමලය රෝහලට නව හෘද රෝග ඒකකයක්

ITN News•පැය 1කට පෙර

ශ්‍රී ලංකාවේ දිගු කාලීන හවුල්කරුවෙකු වීමට ලැබීම ගැන මම ආඩම්බරයි - ශ්‍රී ලංකා ජපන් තානාපති

සම්පූර්ණ වාර්තාව බලන්න
News.lk•මේ දැන්
රාජ්‍ය වැවිලි සේවකයින් 10,000කට අධික පිරිසකට හිඟ ව්‍යවස්ථාපිත මුදල් ගෙවීමට පියවර

වසර 25කට වැඩි කාලයක් රාජ්‍ය වැවිලි ආයතනවල සේවකයින්ට නොගෙවා ඇති ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට රජය පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍යංශය පවසයි.

1 min1m
මූලාශ්‍ර 2ක්මේ දැන්

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවේ අඛණ්ඩ සහාය

News.lk•මේ දැන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස ඇති බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසීය.

ITN News•පැය 3කට පෙර

ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස ඇත - ඉන්දීය මහ කොමසාරිස්

සම්පූර්ණ වාර්තාව බලන්න
News.lk•මිනිත්තු 2කට පෙර
ව්‍යවසායකයන්ගේ ගැටලු විසඳීමට ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක්

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සහ එය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් එකම ස්ථානයකින් ලබාදීමේ අරමුණින් ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයේ ප්‍රධානී සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

1 min1m
ලංකාදීප•මිනිත්තු 32කට පෙර
දූෂණ විරෝධී කෙටුම්පත මැතිසබා න්‍යාය පුස්තකයට

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

1 min1m
මූලාශ්‍ර 4ක්ජනප්‍රියමිනිත්තු 40කට පෙර

හිස්බුල්ලා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති පුටුවට

ලංකාදීප•මිනිත්තු 40කට පෙර

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එල් ඒ. එම් හිස් බුල්ලා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන ඇත.

ITN News•පැය 1කට පෙර

මුස්ලිම් කොංග්‍රසයේ මුල් පුටුව හිස්බුල්ලාට

දිවයින•පැය 4කට පෙර

මුස්ලිම් කොංග්‍රසයේ නව සභාපති මන්ත්‍රී එල්.ඒ.එම්. හිස්බුල්ලා

අද දෙරණ•පැය 4කට පෙර

SLMC සභාපතීත්වය හිස්බුල්ලාට

සම්පූර්ණ වාර්තාව බලන්න
ITN News•මිනිත්තු 46කට පෙර
ඉලක්කගත මූල්‍ය සම්බාධක පිළිබඳ ධීවර නිලධාරීන් දැනුවත් කෙරේ

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතීන්ට (UNSCRs 1267 සහ 1373) අනුකූලව, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ සමූහ සංහාරක ආයුධ පැතිරවීම වැළැක්වීමේ අරමුණින් යුත් ඉලක්කගත මූල්‍ය සම්බාධක (TFS) රාමුව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ සහ ධීවර දෙපාර්

1 min1m
News.lk•මිනිත්තු 48කට පෙර
සියලු පුරවැසියන්ට නිරෝගී ජීවිතයක් ලබාදීම රජයේ ප්‍රමුඛ වගකීමක් – සෞඛ්‍ය අමාත්‍ය

ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී ජීවිතයක් උරුම කරදීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

2 min2m
මූලාශ්‍ර 2ක්මිනිත්තු 55කට පෙර

මිලියන 400ක වියදමින් වව්නියා සහ කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල්වලට නිල නිවාස සංකීර්ණයන්

ITN News•මිනිත්තු 55කට පෙර

මිලියන 170.04ක වියදමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහාත්, රුපියල් මිලියන 230.64ක වියදමින් කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍ය නිලධාරී නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහාත් මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්

ලංකාදීප•දින 2කට පෙර

දිස්ත්‍රික් හතරකට මිලියන 7148ක සෞඛ්‍ය ගොඩනැගිලි

සම්පූර්ණ වාර්තාව බලන්න
අද දෙරණ•පැය 1කට පෙර
ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

1 min1m
අද දෙරණ•පැය 1කට පෙර
අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර් මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ.

1 min1m
මූලාශ්‍ර 10ක්ජනප්‍රියපැය 1කට පෙර

මැදියම් රැයේ සිට දුම්රිය නවතී.. දුම්රිය වෘත්තීය සමිති 26ක්, පැය 48ක වර්ජනයක්..

ලංකාදීප•පැය 1කට පෙර

පැය 48 දුම්රිය වර්ජනය අද මැදියන් රැයේ සිට අරඹයි

Hiru News - Sinhala•පැය 2කට පෙර

පැය 48ක දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිතියක සහය

මව්බිම•පැය 3කට පෙර

අද මැදියම් රැයේ සිට පැය 48 ක දුම්රිය වැඩ වර්ජනයක්

සියත නිව්ස්•පැය 3කට පෙර

විශ්වවිද්‍යාලවල කළු සතියක් - අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට සැරසෙන දුම්රිය වෘත්තීය සමිති (VIDEO)

සම්පූර්ණ වාර්තාව බලන්න
අද දෙරණ•පැය 1කට පෙර
ධනුෂ්ක දුෂ්මන්ත බස්නායකගේ "පිය" එළිදකී

ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක විසින් රචිත " පිය " කෘතිය පසුගියදා එළිදැක්වුණි.

1 min1m
මූලාශ්‍ර 5ක්ජනප්‍රියපැය 2කට පෙර

තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් 2027 මුල් කාර්තුවේදී

මව්බිම•පැය 2කට පෙර

තරුණ අභිමතාර්ථ සපුරාලීමට 2027 නව ජාතික ප්‍රතිපත්ති රාමුවක්

Dasatha Lanka News•පැය 3කට පෙර

තරුණයින් වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තිය 2027 මුල් කාර්තුවේදී

ITN News•පැය 4කට පෙර

තරුණයින් මුහුණ දෙන ගැටලු විද්‍යාත්මක හා තිරසාර ලෙස විසඳීම සඳහා මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම රජයේ අරමුණයි - අගමැති

Hiru News - Sinhala•පැය 22කට පෙර

තරුණ සංවර්ධනය ගැන පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට

සම්පූර්ණ වාර්තාව බලන්න
අද දෙරණ•පැය 2කට පෙර
කොසෝවෝ හිටපු ජනාධිපති තාචිට වසර 25ක සිර දඬුවමක්

කොසෝවෝ යුද අපරාධ පිළිබඳ විශේෂ අධිකරණය මගින් එරට හිටපු ජනාධිපති හෂීම් තාචි, යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරු කරමින් වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

1 min1m
මූලාශ්‍ර 2ක්පැය 3කට පෙර

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අපේක්ෂාව අගමැතිනිය කියයි

අද දෙරණ•දින 1කට පෙර

සමාජයට නායකත්වය දෙන, ලෝකය වෙනස් කිරීමට අවධානය යොමු කරන අනාගත පරපුරක් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ලංකාදීප•පැය 3කට පෙර

තාරුණ්‍යයට නව ජාතික ප්‍රතිපත්තියක්

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 8ක්පැය 3කට පෙර

මොන බලපෑම් ආවත් දූෂිතයන්ට එරෙහිව අකුරට නීතිය ක්‍රියාත්මක කරනවා - අගමැතිනි හරිනි අමරසූරිය

IRI News•පැය 22කට පෙර

ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩ නඟන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. වසර 95ක සර්වජන ඡන්ද බල උරුමයක් හිමි ශ්‍රී ලංකාව, අද වන...

සියත නිව්ස්•පැය 3කට පෙර

නව රටක් ගැන කියන හරිනි (VIDEO)

Lanka C News•පැය 13කට පෙර

අගමැති හරිනිගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

අද දෙරණ•දින 1කට පෙර

තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා - අගමැති හරිනි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 3ක්පැය 3කට පෙර

ශිරන්ති මැඩම්, පෙට් ස්කෑන් එකක් ගන්න එකතු කරපු සල්ලි සිරිලිය ගිණුමේ ඒ විදිහටම තියෙනවා - මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කියයි

Gossip Lanka News•දින 1කට පෙර

සිරිලිය CT Scan ගැහිල්ල ගැන ශිරන්තිව ප්‍රශ්න කරන්න යයි - ඊට පෙරම ලෙඩ වෙලා

Asian Mirror•පැය 3කට පෙර

'සිරිලිය' ගිණුමේ ආධාර මුදල්, අදටත් සුරක්ෂිතයි... රාජපක්ෂලා ඒවගෙන් කෑවේ නෑ ! - ප්‍රශ්නගත 'සිරිලිය' ගිණුම ගැන මනෝජ් ගමගේ පහදයි

සම්පූර්ණ වාර්තාව බලන්න
ITN News•පැය 3කට පෙර
සම්බන්ධතා කාර්යාලය විනාශ කළාට දකුණු කොරියාවට වන්දි ගෙවන්නැයි අධිකරණය උතුරු කොරියාවට නියෝග කරයි

2020 වසරේදී උතුරු කොරියාව විසින් විනාශ කළ අන්තර් කොරියානු සම්බන්ධතා කාර්යාලය වෙනුවෙන් දකුණු කොරියානු රජයට වන්දි ගෙවන ලෙස සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය උතුරු කොරියාවට නියෝග කර තිබෙනවා. ඒ අනුව දකුණු කොරියානු රජයට වන්දි ලෙස වොන් බිලියන 44.6ක් හෙවත් ඇම

1 min1m
මූලාශ්‍ර 4ක්පැය 3කට පෙර

හූති ප්‍රහාර නිසා සෞදි බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂා වෙන්නැයි ඉල්ලයි

අද දෙරණ•පැය 21කට පෙර

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්

ලංකාදීප•පැය 9කට පෙර

සෞදි ශ්‍රී ලංකයන්ට ආරක්ෂක උපදෙස්

ලංකාදීප•පැය 12කට පෙර

හූතිවරුන්ගෙන් සෞදියට ප්‍රබල ප්‍රහාරයක්

Hiru News - Sinhala•පැය 21කට පෙර

සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්

සම්පූර්ණ වාර්තාව බලන්න