මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ජෝර්දානයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා වැඩ භාරගනී
ජෝර්දානයේ, ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පත් කරනු ලැබූ ජී. එම්. වී. විශ්වනාත් අපොන්සු මහතා අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කර තිබේ.
සාරාංශය
එහිදී කාර්ය මණ්ඩලය ඇමතූ නව තානාපතිවරයා සඳහන් කළේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික, වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජෝර්දානයේ වසන ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය හා අයිතිවාසිකම් සුරැකීමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමටත් සිය ධුර කාලය තුළ ප්‍රමුඛතාව ලබාදෙන බවයි.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන

