අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

සියත නිව්ස්

සියත නිව්ස්•පැය 4කට පෙර•මූලාශ්‍ර 3ක්
පොලිස් නිෂ්කාශන සහතික ප්‍රාදේශීය පොලිස් ස්ථාන මඟින් (VIDEO)

පොලිස් නිෂ්කාශන කටයුතු ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකූත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොලිස් නිෂ්කාශන මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ නිකුත් කිරිම තාවකාලිකව නතර කර තිබීම හේතුවෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 4කට පෙර•මූලාශ්‍ර 10ක්
නව රටක් ගැන කියන හරිනි (VIDEO)

ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමින් තාක්ෂණයෙන් සහ නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනගන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියපවසනවා. රාජගිරියේ පැවැති සැමරුම් උත්සවයකට එක්වෙමිනුයි ඇය මේ බව ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 5කට පෙර•මූලාශ්‍ර 13ක්ජනප්‍රිය
විශ්වවිද්‍යාලවල කළු සතියක් - අද මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට සැරසෙන දුම්රිය වෘත්තීය සමිති (VIDEO)

දුම්රිය වෘත්තිය සමිති 26 ක් එක්ව අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සාමාන්‍යාධිකාරීවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමිනුයි. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ඉල්ලීම්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලමින් කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 5කට පෙර•මූලාශ්‍ර 16ක්ජනප්‍රිය
එයාර් බස් නඩුවට නාමල් අද අධිකරණයට (VIDEO)

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ්‍යක්ෂ අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක්ද යොදා තිබෙනවා. මේ අතර කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් [...]

1 min1m
සියත නිව්ස්•පැය 5කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
කැළඹිලි තත්ත්වය ක්‍රමයෙන් ඉවතට - අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි (VIDEO)

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය ක්‍රමයෙන් ඉවතට ගමන් කරමින් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් මෙහි බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. කෙසේ වෙතත් අදත් ඇතැම් ප්‍රදේශවලට තද වැසි ඇති වන බව ද ඵම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•පැය 5කට පෙර
ලොව ප්‍රමුඛතම විකාශන මාධ්‍ය සහ තාක්ෂණික ප්‍රදර්ශනය IBC 2026 (VIDEO)

IBC ලොව විශාලතම මාධ්‍ය තාක්ෂණ සහ විකාශන ප්‍රදර්ශන‍ය පසුගිය 11 වනදා සිට 14 වනදා දක්වා IBC 2026 MEDIA BROADCAST AND TECH ENTERTAINMENT EXHIBITION පැවැත්වුණේ නෙදර්ලන්තයේ ඇම්ස්ර්ඩෑම් නුවරයි. රටවල් 170කට වැඩි සංඛ්‍යාවක දායකත්වත් සමඟින් 45 000කට වැඩි පිරිසකගේ සහභාගීතවයෙන් යුතු මෙවර ප්‍රදර්ශනයට සියත වොයිස් ඔෆ් ඒෂියා අප මාධ්‍ය ජාලය නියෝජනය කරමින් සභාපති රොෂාන්ත කාරියප්පෙරුම සහ අධ්‍යක්ෂ [...]

1 min1m
සියත නිව්ස්•පැය 9කට පෙර
බහුපාර්ශ්වවාදයට අනුව එකමුතුකම හා සහයෝගිතා තහවුරු කරන්න කියන චීනය

න්‍යෂ්ටික බලය සාමකාමීව භාවිත කිරීම, සියලු මානවයන්ගේ යහපැවැත්ම හා සම්බන්ධ වන බැවින් සියලු පාර්ශ්වයන් බහුපාර්ශ්වවාදය ආරක්ෂා කර එකමුතුකම හා සහයෝගීතාවය තහවුරු කළ යුතු බව චීනය පවසයි. චීන ජාතික පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති Shan Zhongde මහතා මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රියාවේ වියනා නුවරදී ආරම්භ වූ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 70 වන මහා සමුළුවේ සාමාන්‍ය විවාදය අතරතුරය.අනාගතයේදී [...]

1 min1m
සියත නිව්ස්•පැය 9කට පෙර
අවාරයේ ජපානයේ Mount Fuji නගින්නන්ගෙන් ගලවාගැනීමේ ගාස්තු අය කිරීමට පියවර

ලබන වසරේ සිට ජපානයේ Mount Fuji හි අවාරයේදී කඳු නැගීමට ගොස් හෙලිකොප්ටර් මගින් ගලවාගැනීමට සිදුවන පුද්ගලයන්ගෙන් ඒ සඳහා ගාස්තුවක් අය කිරීමට නියමිත බව එහි උතුරු කොටස පාලනය කරන බලධාරීහු පවසති.අනාරක්ෂිත ලෙස සහ ප්‍රමාණවත් සූදානමකින් තොරව කඳු නැගීමට පැමිණෙන පුද්ගලයන් අධෛර්යමත් කිරීම සඳහා එරට Yamanashi ප්‍රාන්තය හඳුන්වා දෙන පියවර මාලාවක එක් පියවරක් ලෙස මෙම ගාස්තුව ක්‍රියාත්මක [...]

1 min1m
සියත නිව්ස්•පැය 9කට පෙර
චීන විදේශ අමාත්‍යවරයා සහ ආසියාන් මහලේකම්වරයා අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ(ASEAN)මහලේකම් Kao Kim Hourn හමු විය. ඒ ඊයේ(15) බෙයිජිංහිදී ය.චීනය ආසියාන් සංවිධානයට විශාල වැදගත්කමක් ලබා දෙන බවත් එය චීනයේ අසල්වැසි රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවත් Wang Yi එහිදී පැවසීය. මෙම වසරේ චීනය සහ ආසියාන් සංවිධානය අතර විස්තීර්ණ උපායමාර්ගික [...]

1 min1m
සියත නිව්ස්•පැය 9කට පෙර•මූලාශ්‍ර 3ක්
තැපැල් ඡන්ද සීමා කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවහිරයක්

නොවැම්බර් මධ්‍යවාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද භාවිතය සීමා කිරීමට ජනාධිපති Donald Trump ඉදිරිපත් කළ සැලසුම ක්‍රියාත්මක කිරීම අවහිර කරමින් පහළ අධිකරණයක් ලබාදුන් නියෝගය ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ.ඒ අනුව, US Postal Service (USPS) වෙත තැපැල් ඡන්ද සම්බන්ධයෙන් නව අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවසර හිමි නොවේ.මෙම තීන්දුව සම්බන්ධයෙන් Trump දැඩි විවේචනයක් එල්ල කරමින්, Republican [...]

1 min1m
සියත නිව්ස්•පැය 9කට පෙර•මූලාශ්‍ර 3ක්
චීනය,එක්සත් ජාතීන්ගේ සංවිධානයට දුන් තිළිණය

චීනයේ Chang'e-6 මෙහෙයුමේදී ලබා ගන්නා ලද චන්ද්‍රයාගේ දුරස්ථ ප්‍රදේශයේ පාංශු සාම්පලයක්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් පරිත්‍යාග කෙරේ. ඔස්ට්‍රියාවේ වියනාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයකදී මෙය සිදු කෙරිණ. චන්ද්‍රයාගේ අඳුරු දුරස්ථ ප්‍රදේශයකින් ලබා ගත් සාම්පලයක් ජාත්‍යන්තර සංවිධානයක් වෙත ලබා දුන් පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය (CNSA), වියනාහි එක්සත් [...]

1 min1m
සියත නිව්ස්•පැය 9කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
අද කාලගුණය

2026.09.16 ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. මේ නිසා එහි බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ක පමණ තරමක තද වැසි ඇති විය [...]

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 10ක්
සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම ගැන රෝහල් අධ්‍යක්ෂට නොතිසි

රෝහල්ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතිසි නිකුත් කර තිබෙනවා. මේ අතර, විමර්ශනවලට අවශ්‍ය පුද්ගලයකු බව සඳහන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාරට විදේශ ගමන් [...]

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර
තායිලන්තයෙන් රැකියා 10,000ක් (VIDEO)

ශ්‍රී ලාංකිකයන්ට තායිලන්තයේ නව රැකියා අවස්ථා 10,000 ක් ලබා දීම සඳහා වන ගිවිසුම අත්සන් තැබීම් ඊයේ දින බැංකොක් නුවරදී සිදු කෙරුණා. විදේශ අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීට සහභාගී වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර
කටුනායකින් ආ කෝටි 32ක කුෂ් (VIDEO)

රුපියල් කෝටි 32 කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කිරුළපන ප්‍රදේශයේදී රුපියල් මිලියන 20 කට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 16ක්
දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරලා (VIDEO)

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්නගේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකරගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන සිදු කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීමට එවක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු ක්‍රියා කිරීම හේතුවෙනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර
පළාත් 5කට තද වැසි - වැඩිම වැස්ස කිරිඳිවැලට ‍- දිස්ත්‍රික්ක 3කට නාය යෑම් අනතුරු ඇඟවීම් (VIDEO)

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් පළාත් 05 කට තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයෙනුයි. එය සටහන්ව ඇත්තේ මිලිමීටර් 146.5 ක් ලෙසයි. පවතින වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 03 ක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් [...]

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 4ක්
ඩෙංගු වසංගතයක් ගැනත් අනතුරු ඇඟවීම් (VIDEO)

පවතින අයහපත් කාලගුණය හමුවේ ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,000 කට අධිකයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර•මූලාශ්‍ර 14ක්
ලෝකයම ජයගත් රුමේෂ් දිවයිනට - 92 සීමාව පැන්න හෙල්ල 5ම කැඩෙයි (VIDEO)

වර්ල්ඩ් ඇත්ලටික්ස් අල්ටිමේට් චැම්පියන්ෂිප් තරඟාවලියේදී සහ ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී ලක් මාතාව රනින් බැබළවූ රුමේෂ් අද දිවයිනට පැමිණියා. එහිදී රුමේෂ් තරංගට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. කෙසේ වෙතත් රුමේෂ්ට සිය ගුවන් ගමනේදී අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දීමටයි සිදු වුණේ. ඒ ගුවන් කාර්ය මණ්ඩලයේ අතපසුවීමක් නිසා රුමේෂ් වාර්තාපිට වාර්තා තැබූ හෙල්ල 05 ක් විනාශයට පත්ව තිබීමයි. මේ පිළිබඳ තවත් [...]

1 min1m
සියත නිව්ස්•දින 1කට පෙර
චීන විදේශ අමාත්‍යවරයා ප්‍රංශ සහ ලැට්වියානු විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සාකච්ඡා

චීන විදේශ අමාත්‍ය Wang Yi ප්‍රංශ විදේශ අමාත්‍යරයා සහ ලැට්වියානු විදේශ අමාත්‍යරිය සමග වෙන් වෙන් වශයෙන් දුරකථන සාකච්ඡා පවත්වා තිබේ.ප්‍රංශ විදේශ අමාත්‍ය Jean-Noel Barrotගේ ආරාධනාවට අනුව පැවති සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා මෙන්ම ජාත්‍යන්තර කරුණු පිළිබඳව ද අවධානය යොමු කෙරිණ. වර්තමාන සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් ලෙස දෙරට උපායමාර්ගික සන්නිවේදනය තවදුරටත් [...]

1 min1m