අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

අද දෙරණ

අද දෙරණ•මිනිත්තු 41කට පෙර•මූලාශ්‍ර 2ක්
කොස් මල්ලිගේ මස්සිනා 'භූත කළුවා' ඝාතනය ගැන කරුණු රැසක් එළියට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කොස්මල්ලි' නමැත්තාගේ සමීපතම ඥාතියකු වූ දමිත් ප්‍රසාද් ෆොන්සේකා නොහොත් 'භූත කළුවා' කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

2 min2m
අද දෙරණ•මිනිත්තු 52කට පෙර•මූලාශ්‍ර 4ක්
පාතාල සාමාජික 'අංගොඩ ප්‍රියංකර'ගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟ STF දැලේ

ඩුබායි වෙත පලාගිය පාතාල සාමාජික 'අංගොඩ ප්‍රියංකර'ගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

1 min1m
අද දෙරණ•පැය 1කට පෙර
ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට යුරෝපීය සංගමයෙන් අලුත් යෝජනාවක්

යුරෝපීය කොමිසමේ සභාපතිනී ඌර්සුලා ෆොන් ඩර් ලේයන් (Ursula von der Leyen) විසින් ළමයින්ගේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

1 min1m
අද දෙරණ•පැය 1කට පෙර
අමෙරිකානු තානාපති සහ ආරක්ෂක නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

මෙරට අමෙරිකානු තානාපති එරික් මයර් මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා අතර ප්‍රථම නිල හමුව පවත්වා තිබේ.

1 min1m
අද දෙරණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 12ක්ජනප්‍රිය
රුමේෂ්ට ඩඩ්ලිගෙන් සෑම වසරකම හෙල්ල විසිකිරීමේ කට්ටලයක්

ලොව පැවැත්වෙන ප්‍රධාන පෙළේ තරගාවලි රැසකින් ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවාදරයක් ලබාදුන් හෙල්ල විසිකිරීම ඉසව්වේ ශූර රුමේෂ් තරංගට සෑම වසරකම ලොව හොඳම හෙල්ල කට්ටලයක් ලබාදීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ඉදිරිපත් වී ඇත.

1 min1m
අද දෙරණ•පැය 1කට පෙර
පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මසුන් තොගයක් සමඟ සැකකරුවන් 02ක් මාට්ටු

පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් ඇල්ලූ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

1 min1m
අද දෙරණ•පැය 1කට පෙර
ධනුෂ්ක දුෂ්මන්ත බස්නායකගේ "පිය" එළිදකී

ධනුෂ්ක දුෂ්මන්ත බස්නායක විසින් රචිත " පිය " කෘතිය පසුගියදා එළිදැක්වුණි.

1 min1m
අද දෙරණ•පැය 1කට පෙර•මූලාශ්‍ර 4ක්
ඩෙංගු රෝගීන් 98,000 පනී

වසරේ මේ දක්වා කාලය තුළ හඳුනාගත් සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

1 min1m
අද දෙරණ•පැය 2කට පෙර•මූලාශ්‍ර 18ක්ජනප්‍රිය
ත්‍රිකුණාමලය රෝහලට මහල් 8ක අතිනවීන හෘද රෝග ඒකකයක්

නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු විය.

1 min1m
අද දෙරණ•පැය 2කට පෙර•මූලාශ්‍ර 2ක්
නකල්ස් පුංචි ලෝකාන්තයෙන් පහළට වැටී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

නකල්ස් රක්ෂිතයේ පිහිටි පුංචි ලෝකාන්තයෙන් පහළට ඇදවැටීමෙන් අතුරුදන් වූ 27 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවී තිබේ.

1 min1m
අද දෙරණ•පැය 2කට පෙර•මූලාශ්‍ර 12ක්ජනප්‍රිය
තිසකුට්ටි FCIDයෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා ඉන් පිටව ගොස් තිබේ.

1 min1m
අද දෙරණ•පැය 2කට පෙර
කොසෝවෝ හිටපු ජනාධිපති තාචිට වසර 25ක සිර දඬුවමක්

කොසෝවෝ යුද අපරාධ පිළිබඳ විශේෂ අධිකරණය මගින් එරට හිටපු ජනාධිපති හෂීම් තාචි, යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරු කරමින් වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

1 min1m
අද දෙරණ•පැය 3කට පෙර•මූලාශ්‍ර 2ක්
දුම්රිය වර්ජනය හේතුවෙන් රාත්‍රී දුම්රිය 6ක් අද අවලංගුයි

හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත දුම්රිය වර්ජනය හේතුවෙන් අද (16) රාත්‍රියේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර 6ක් අවලංගුවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

1 min1m
අද දෙරණ•පැය 3කට පෙර•මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
ලොස් ඇන්ජලීස් හි හෙලිකොප්ටර් යානයක් කඩා වැටී මාධ්‍යවේදිනියක ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය ආසන්නයේ සිදුවූ මාරක බස් රථ අනතුරක් පිළිබඳව ගුවනේ සිට තොරතුරු වාර්තා කරමින් සිටියදී රූපවාහිනී මාධ්‍යට අයත් හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

1 min1m
අද දෙරණ•පැය 3කට පෙර•මූලාශ්‍ර 3ක්
ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

ජපානයේ නගෝයාහිදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (16) ප්‍රකාශයට පත් කළේය.

1 min1m
අද දෙරණ•පැය 4කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක් 2027 මුල් කාර්තුවේදී

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීම උදෙසා සකස් කෙරෙන නව ‘ජාතික තරුණ ප්‍රතිපත්තිය’ (National Youth Policy) 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

1 min1m
අද දෙරණ•පැය 4කට පෙර
ඉන්දු - අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඉන්දියාවේ උත්තර්කන්ද් සහ රාජස්ථාන් ප්‍රාන්තවල ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් ආරම්භ කර තිබේ.

1 min1m
අද දෙරණ•පැය 4කට පෙර
වියට්නාමයෙන් දැඩි විරෝධයක්

දකුණු චීන මුහුදේ පිහිටි දූපත් සමූහය තුළ සිදුකරන සියලුම විදේශීය ක්‍රියාකාරකම්වලට තමන් දැඩි ලෙස විරුද්ධ වන බව වියට්නාමය පවසයි.

1 min1m
අද දෙරණ•පැය 4කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
එයාර්බස් ගනුදෙනුවට නාමල් සැප්. 23 දක්වා රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

1 min1m
අද දෙරණ•පැය 4කට පෙර•මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
SLMC සභාපතීත්වය හිස්බුල්ලාට

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කර ගෙන තිබේ.

1 min1m