අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

අද දෙරණ

අද දෙරණ පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. sinhala.adaderana.lk

අද දෙරණ•පැය 5කට පෙර•මූලාශ්‍ර 13ක්ජනප්‍රිය
භූමිතෙල් හැර අනෙක් සියලුම ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත.

1 min1m
අද දෙරණ•පැය 5කට පෙර•මූලාශ්‍ර 2ක්
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් අලෙවි නියෝජිතයන්ට විශේෂ නිවේදනයක්

ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස දැනුම් දී ඇත.

1 min1m
අද දෙරණ•පැය 5කට පෙර•මූලාශ්‍ර 2ක්
තවත් දළ ඇතෙකු මියයෑමත් සමඟ විපක්ෂ නායකගෙන් දැඩි ඉල්ලීමක්

තවත් දළ ඇතෙකු මියයෑමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකාවේ වල්අලි සහ වනජීවී සම්පත තවදුරටත් විනාශ වීම වැළැක්වීම සඳහා සාමූහික ක්‍රියාමාර්ක සහ ජාතික එකමුතුවක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

1 min1m
අද දෙරණ•පැය 5කට පෙර•මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
යාපනයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

යාපනය, අලවෙට්ටි ප්‍රදේශයේ අද (01) සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

1 min1m
අද දෙරණ•පැය 6කට පෙර•මූලාශ්‍ර 10ක්ජනප්‍රිය
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක් - පළායෑමට තැත් කළ රැඳවියෙක් මරුට

දුම්බර බන්ධනාගාරයෙන් පළායෑමට තැත් කළ රැඳවියෙකුට නිලධාරින් සිදු කළ වෙඩි තැබී‌මක් සිදු කර තිබේ.

1 min1m
අද දෙරණ•පැය 7කට පෙර
තිරගත වීමටත් පෙර ඉතිහාසගත වාර්තාවක් තැබූ ෂාරුක්ගේ King

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ ඉදිරි සිනමාපටයක් වන 'කිං' (King) තවමත් සිනමාහල් වෙත පැමිණ නැතත්, එය මේ වන විටත් වාර්තාගත විදේශීය බෙදාහැරීමේ ගිවිසුමකට එළඹ තිබේ.

1 min1m
අද දෙරණ•පැය 7කට පෙර•මූලාශ්‍ර 11ක්ජනප්‍රිය
මාසික ඉන්ධන මිල සංශෝධනයක් ගැන සාකච්ඡා කර නැහැ - ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට මේ මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනය සිදුවිය යුතු වුවත් ඊට අදාළ සාකච්ඡාවක් නොපැවැත්වුණු බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.

1 min1m
අද දෙරණ•පැය 9කට පෙර•මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
සොයිසාපුර ඝාතනය සම්බන්ධ තවත් සැකකරුවෙකු අල්ලා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.

1 min1m
අද දෙරණ•පැය 9කට පෙර•මූලාශ්‍ර 4ක්ජනප්‍රිය
රුපියල් කෝටි 90කට අධික කොකේන් සමග විදේශීය ජාතිකයෙකු ගුවන්තොටේදී මාට්ටු

රුපියල් හාර කෝටි අනූ හතර ලක්ෂ හතලිස් දහසක් වටිනා 'කොකේන්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

1 min1m
අද දෙරණ•පැය 9කට පෙර•මූලාශ්‍ර 25ක්ජනප්‍රිය
අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්වීය.

1 min1m
අද දෙරණ•පැය 9කට පෙර•මූලාශ්‍ර 25ක්ජනප්‍රිය
ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි - 'මුරසු' හෙට චණ්ඩ වෙයි - කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය 'මුරසු' ලෙස නම්කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

1 min1m
අද දෙරණ•පැය 10කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
සුළි කුණාටුවට මැදිව අතුරුදන්ව සිටි කුඩාවැල්ලේ ධීවරයින් සිව්දෙනා නිරුපද්‍රිතව බේරාගැනේ

‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී, අතුරුදහන්ව සිටි “IMUL-A-0022 TLE” දරන ධීවර යාත්‍රාව සහ එහි ගමන් ගත් ධීවරයින් සිව්දෙනා අද දින පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ.

1 min1m
අද දෙරණ•පැය 10කට පෙර
තවත් සද්ධන්තයෙක් අමානුෂික ලෙස ඝාතනය කරලා

අනුරාධපුර, කහටගහස්දිලිය හුරුලුවැව ආසන්නයේ ඇතෙකු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

1 min1m
අද දෙරණ•පැය 10කට පෙර•මූලාශ්‍ර 2ක්
වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා බංග්ලාදේශ ඇඟලුම් සේවකයෝ විරෝධතාවල

බංග්ලාදේශයේ ඇඟලුම් සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත වැටුප් මණ්ඩලයක් පත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

2 min2m
අද දෙරණ•පැය 11කට පෙර•මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
කොබෙයිගනේ පොලිස් භාරයේදී සැකකරු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පොලිස් සැරයන්වරයෙකු හෙට (02) දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස නිකවැරටිය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

1 min1m
අද දෙරණ•පැය 11කට පෙර•මූලාශ්‍ර 2ක්
හිමිනමක් ලෙස පෙනී සිටි හොර චීවරධාරියකු අල්ලා ගැනීමට මහජන සහාය ඉල්ලයි

නිකවැරටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමක්යැයි පවසමින්, කොස්ගම ප්‍රදේශයේ නිවාස වෙත ගොස් භාණ්ඩ සහ මුදල් එක්රැස් කරන ලද ව්‍යාජ චීවරධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි.

1 min1m
අද දෙරණ•පැය 11කට පෙර•මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
සීයා සමඟ තණකොළ කැපීමට ගිය මුණුබුරා කෙසෙල්ගමුඔයට බිලිවෙයි

සීයා සමඟ තණකොළ කැපීම සඳහා ගිය 10 හැවිරිදි පාසල් සිසුවෙකු කෙසෙල්ගමුඔයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

1 min1m
අද දෙරණ•පැය 11කට පෙර•මූලාශ්‍ර 12ක්ජනප්‍රිය
ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට නිලධාරීන් 13,000ක් - හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්

2027-2029 වසර තුන සඳහා හෙද සේවයට 13,000ක පමණ නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට බලාපොරොත්තුවන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

1 min1m
අද දෙරණ•පැය 12කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
ගමින් ගමට රැස්වීම් හෙට සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා - ජොන්ස්ටන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි හෙට (02) ගමින් ගමට කොට්ඨාස රැස්වීම් මාලාව ආරම්භ කරන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

1 min1m
අද දෙරණ•පැය 12කට පෙර•මූලාශ්‍ර 3ක්
ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවිය පිළිබඳ දිවයින පුරා විශේෂ වැටලීම්

වාහන සඳහා භාවිත කරන ලිහිසි තෙල් සහ ග්‍රීස් අලෙවි කිරීම් සම්බන්ධව දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකර තිබේ.

1 min1m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1‘මුරාසු’ චණ්ඩ වී ඉන්දි­යා­වට යන හැඩ ශ්‍රී ලංකා­වට බල­පෑම අව­මයිමූලාශ්‍ර 25ක්
  2. 2කබැ­ල්ලෑ­වකු දඩ­යම් කළ තරු­ණයා ගල්ගු­හාවේ සිරවී මරුටමූලාශ්‍ර 11ක්
  3. 3සුළි කුණාටුවෙන් අතුරුදහන් ධීවරයින් නාවික සැතපුම් 200ක් දුරින් සොයාගනී...මූලාශ්‍ර 8ක්
  4. 4හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්මූලාශ්‍ර 12ක්
  5. 5'ගමින් ගමට' රැස්වීම් මාලාව හෙට අරඹනවා, සතියේ දින පහේම රැස්වීම් කරනවා - හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුමූලාශ්‍ර 8ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සියත නිව්ස්
  • සිළුමිණ