ජනප්රියමූලාශ්ර 5ක් යාවත්කාලීන විය
කුඩාවැල්ලෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවර යාත්රාව සහ ධීවරයින් සිව්දෙනා නිරුපද්රිතව සොයාගැනේ
'අර්නාබ්' සුළි කුණාටුවට මැදිව අතුරුදහන්ව සිටි කුඩා වැල්ලේ ධීවර යාත්රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් වූ ගැඹුරු මුහුදේ දී නිරුපද්රිතව සොයා ගෙන ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය දැනුම් දෙනවා.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: අද දෙරණAnukshika Editor විසිනි
අද දෙරණ හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
'අර්නාබ්' සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී, අතුරුදහන්ව සිටි "IMUL-A-0022 TLE" දරන ධීවර යාත්රාව සහ එහි ගමන් ගත් ධීවරයින් සිව්දෙනා අද දින පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී නිරුපද්රිතව බේරා ගෙන තිබේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
ස්ථාන