දිවයින පුරා පවතින සක්රීය මෝසම් කාලගුණික තත්ත්වය සහ පීඩන විපර්යාස හේතුවෙන් හටගත් තද වැසි සහ ගංවතුර ආපදා හමුවේ දිස්ත්රික්ක 12ක් පුරා පවුල් රැසකට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, පීඩාවට පත් සමස්ත පුද්ගලයින් සංඛ්යාව 10,000 ඉක්මවා ගොස් තිබේ. ක්ෂණිකව ඇති වූ



