ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන්ව හමුවෙන්න සෞදියේ ශ්රී ලංකා තානාපති ගිහින්
මේ වනවිට සෞදි අරාබියේ දම්මාම් මධ්යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා හමුවීමට සෞදි අරාබියේ ශ්රී ලංකා තානාපති අමේර් අජ්වාඩ් කටයුතු කර තිබෙනවා. ඒ, ඔහුට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව යළි විභාග කිරීම සඳහා යොමු කිරීමට සෞදියේ ශ්රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුවයි. මෙම හමුවේ දී අනෝජන්ගේ ඉදිරි නඩු කටයුතු සම්බන්ධයෙන් තානාපතිවරයා ඔහු සමඟ [...]
සාරාංශය
ඒ, ඔහුට මීට පෙර පනවා තිබූ මරණ දඬුවම අහෝසි කර නඩුව යළි විභාග කිරීම සඳහා යොමු කිරීමට සෞදියේ ශ්රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් අනතුරුවයි. ඉදිරියේ දී සිදුකිරීමට නියමිත අධිකරණ ක්රියාමාර්ග පිළිබඳ නිසි අවබෝධයක් ලබාදීම සහ ඒ සඳහා අවශ්ය නීතිමය සහාය සැලසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බවයි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
අනෝජන් සිවරාසා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 ඔක් 2026අනෝජන් මරණ දඬුවමින් ගැලෙව්වාට බිමල් සෞදියට තුති පුදයිමූලාශ්ර 2ක්
- 21 ඔක් 2026ජනපති හා විදේශ ඇමැති මැදිහත් නොවන්නට අනෝජන් මරණ දණ්ඩනයෙන් නිදහස් වෙන්නේ නෑමූලාශ්ර 2ක්
- 15 ඔක් 2026සවුදි අරාබියේදී ශ්රී ලාංකික අනෝජන් සිවරාසාට පැනවූ මරණ දඬුවම අවලංගු කෙරේමූලාශ්ර 18ක්
- 15 ඔක් 2026සෞදි ශ්රේෂ්ඨාධිකරණයේ තීරණය ජනපති අනුර අගයයිමූලාශ්ර 8ක්
- 12 ඔක් 2026අනෝජන් වෙනුවෙන් අභියාචනා ගොනු කෙරේ...මූලාශ්ර 2ක්
- 11 ඔක් 2026අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනයක් සෞදි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකෙරේමූලාශ්ර 8ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
