ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
රනිල් දුන් ජනපති සමාවක් උසාවිය රිවස් කරයි
නඩත්තු මුදල් හිඟයක් වන රුපියල් මිලියන 1.74ක් ගෙවීමට අපොහොසත් වීම නිසා මාස 29ක සිරදඬුවමක් නියම වී සිටි පුද්ගලයකුට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ යටතේ ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව බලරහිත කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
2024 සැප්තැම්බර් මාසයේ ලබාදුන් පොදු සමාව යටතේ මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තාට හිමිවූ දඬුවම් ලිහිල් කිරීම, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මතාවයට සහ නීතියේ සමාන ආරක්ෂාවට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බව ශ්රේෂ්ඨාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා තීන්දු කළේය.
සෝභිත රාජකරුණා ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
