ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
‘කතානායකට එරෙහි විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනියි, හරියට ගේන්න අපි සූදානම්’
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය වී ඇති බැවින් විශ්වාසභංග යෝජනාව සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමටත් නොවැම්බර් 03 වැනිදා විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
සාරාංශය
කතානායකට එරෙහි විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය ස්ථාවර නියෝගවලට පටහැනි බව ආණ්ඩුපක්ෂය පවසනවා. එය නිසි පරිදී ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඊට සූදානම් බවයි ආණ්ඩු පක්ෂය පවසන්නේ. කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහාතට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇති බැවින් එය සංශෝධනය කර යළි ඉදිරිපත් කළ යුතු බව පසුගියදා රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී…
ජගත් වික්රමරත්න ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 24 ඔක් 2026දකුණු පළාතේ උසස් පෙළ විශිෂ්ටයින් 360ක් අගයයිමූලාශ්ර 3ක්
- 24 ඔක් 2026කතානායකට ලොකු සැනසීමක්.. විශ්වාස භංගය දින නියමයක් නැතිව කල් යයි..මූලාශ්ර 3ක්
- 23 ඔක් 2026පාර්ලිමේන්තුව සජීවීව නරඹන්නමූලාශ්ර 3ක්
- 21 ඔක් 2026නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයිමූලාශ්ර 5ක්
- 21 ඔක් 2026පාර්ලිමේන්තුව live නරඹන්නමූලාශ්ර 3ක්
- 21 ඔක් 2026ශ්රී ලංකා ක්රිකට් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ පෙත්සම් තුනක පිටපත් කථානායකටමූලාශ්ර 9ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
