ජනප්රියමූලාශ්ර 7ක් යාවත්කාලීන විය
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ප්රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව අධිකරණය නියම කළ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් සිව්දෙනෙකු බැඳුම්කර මත මුදා හැරීමට ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
සාරාංශය
අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව නිසි ලෙස වන්දි සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකළ හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුත්ත ඇතුළු වග උත්තරකරුවන් සිව්දෙනෙකු බැදුම්කර මත මුදාහැරීමට නියෝග කළ ශ්රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් නියෝග කළා.
කෙහෙළිය රඹුක්වැල්ල ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 14 ඔක් 2026අධිකරණයට අපහාස කළා යැයි කෙහෙළියට නඩුමූලාශ්ර 6ක්
- 18 අගෝ 2026කෙහෙළිය නැවතත් අත්අඩංගුවටමූලාශ්ර 2ක්
- 27 මාර් 2026බාල බෙහෙත්වලින් මූලික අයිතිවාසිකම් කැඩුනු බව තීන්දුයි.. වන්දි ගෙවන්නැයි කෙහෙලියට නියෝග...මූලාශ්ර 3ක්
- 10 පෙබ 2026කෙහෙලියගේ ඥාතියා අධිකරණයට රහස් ප්රකාශයක් දෙයි..මූලාශ්ර 2ක්
- 9 පෙබ 2026කෙහෙළියගේ GI බට නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 කැඳවීමට නියෝගමූලාශ්ර 2ක්
- 6 පෙබ 2026හිටපු ඇමති කෙහෙළියගේ දියණිය, චමිත්රි රඹුක්වැල්ලට ඇපමූලාශ්ර 3ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
