මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ලක්ෂ 67කට අධික දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක් වටිනා , විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු සමග ඊයේ (25) රාත්රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
