ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
පානදුර - රත්නපුර මාර්ගයට ගසක් කඩා වැටී ගමනා ගමනයට බාධා
පානදුර - රත්නපුර ප්රධාන මාර්ගයේ නම්බපාන ප්රදේශයේදී විශාල ගසක් කඩා වැටීම නිසා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. ඒ භේතුවෙන් මේ වනවිට අදාළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවයි වාරතා වෙන්නේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
