ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
නාගොඩ අවන්හල් හිමිකරු සහ බිරිඳ ඝාතනයේ ප්රධාන වෙඩික්කරු අත්අඩංගුවට
කළුතර, නාගොඩ ප්රදේශයේ අවන්හල් හිමිකරුවෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කළ ප්රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරු කඩුවෙල, රණාල ප්රදේශයේ නිවසක රැඳී සිටියදීයි.
සම්පූර්ණ වාර්තා
සාරාංශය
මෙහිදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දිප්පිටිගොඩ ශක්ති නැමැත්තාගේ ඥාති නිවසක මෙම සැකකරු සැඟව සිට ඇති බවය. වෙඩික්කරු කළුතර නවීන් නැමැත්තාගේ උවමනාව මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද වාර්තා වේ.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
