අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

BBC News සිංහල

BBC News සිංහල•පැය 3කට පෙර•මූලාශ්‍ර 30ක්ජනප්‍රිය
රුමේෂ් තරංගගේ හෙල්ල 5ක් හානියට පත්වීම: තුර්කි ගුවන් සේවය පවසන්නේ කුමක් ද?

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග දිවයිනට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුව ඇති හානිය පිළිබඳව තුර්කි ගුවන් සේවය තම කනගාටුව ප්‍රකාශ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

6 min6m
BBC News සිංහල•පැය 4කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
අධිකරණය හමුවට ගෙනා නාමල් රාජපක්ෂ ගැන කොටුව මහේස්ත්‍රාත් ගත් තීරණය

SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කෙරිණි.

1 min1m
BBC News සිංහල•පැය 6කට පෙර•මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (සැප්: 16) නිකුත් කළේ ය.

1 min1m
BBC News සිංහල•පැය 7කට පෙර
ජනාධිපති සමාව අවලංගු වූ ඥානසාර හිමි කොළඹ මහාධිකරණයට පැමිණ දැනුම් දුන්නේ කුමක් ද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී වසර 6ක සිර දඬුවම් ලබා සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පිරිනමනු ලැබූ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා අහෝසි කරනු ලැබී ය. ඥානසාර හිමියන්ගේ නඩු කටයුත්ත අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබුවේ, එවන් පසුබිමක ය.

1 min1m
BBC News සිංහල•පැය 8කට පෙර
දිගුදුර දිවීමේදී කාන්තාවන් පිරිමින්ට වඩා දක්ෂ ද?

"මේ තරගය කාන්තාවන්ට ගොඩක් අමාරු යි. ඒක ජය ගන්න තරම් ශක්තියක් ඇත්තට ම ඔවුන්ට නැහැ." ඒ, ලොව අපහසු ම දිගු දුර දිවීමේ (ultramarathon) තරගවලින් එකක් වන බාක්ලි මැරතන් තරගයේ අධ්‍යක්ෂ ලාසරස් ලේක්ගේ වචන යි. මේ දක්වා ඊට සහභාගී වූ 1,000කට ආසන්න පිරිසෙන් එය සම්පූර්ණ කිරීමට හැකි වී තිබෙන්නේ, 20 දෙනෙකුට පමණි. 2015 වසරේදී ඔහු මෙම ප්‍රකාශය කරමින්, එම ප්‍රකාශය වැරදි බව ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කළ අතර, බ්‍රිතාන්‍ය ජාතික දුර දිවීමේ ක්‍රීඩිකාවකට එය එලෙස ම ඔප්පු කර පෙන්වීමට වසර නවයක් ගත විය.

9 min9m
BBC News සිංහල•පැය 10කට පෙර
සුනඛයින් ගැන යෝජිත අලුත් නීති මොනවා ද? පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු සහ 'අපැහැදිලි තැන්'

වයස සති හයකට වැඩි සුනඛයෙකුගේ අයිතිකරුවන් හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබා ගන්නා තැනැත්තන් එම සුනඛයා වාර්ෂිකව ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීමට සහ වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමට කටයුතු කළ යුතු ය.

9 min9m
BBC News සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 10ක්
සුරේෂ් සලේගේ නඩුවට අදාළව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට නොතීසි නිකුත් කළේ ඇයි?

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නොතිසි නිකුත් කිරීමට නියෝග කළේය.

6 min6m
BBC News සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 16ක්
'දේශබන්දු ඇතුළු තිදෙනෙකු ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා'

2024 ජනාධිපතිවරණය සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන අය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹීම තුළින් එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්. 15) තීන්දු කළේ ය.

3 min3m
BBC News සිංහල•දින 1කට පෙර•මූලාශ්‍ර 14ක්
තද වැසි, ප්‍රබල අකුණු සහ රළු මුහුදු තත්ත්වයක්: හදිසි කාලගුණික වෙනසට හේතුව කුමක් ද?

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

3 min3m
BBC News සිංහල•දින 1කට පෙර
ජනපති පසුගිය දා සහභාගි වූ ජන හමුවලදී කළ කැපී පෙනුණු ප්‍රකාශ 8ක්

තමන්ට පාලන බලය ලැබුණේ "ආර්ථික ක්‍රියාකාරකම් ඇණ හිට තිබුණු නතර වී තිබුණු ආණ්ඩුවක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, සැප්. 12 වන දා පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමිනි.

6 min6m
BBC News සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 16ක්
විමල්, ගම්මන්පිල සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහි 'අධිකරණයට අපහාස කිරීමේ' චෝදනාව ගැන අභියාචනාධිකරණය තීරණයක් ගනී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා අතරතුර පළ කරනු ලැබූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් කර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්‍යවරුන් ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල සලකා බැලීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

2 min2m
BBC News සිංහල•දින 2කට පෙර
බාබ් අල්-මන්දාබ් සමුද්‍ර සන්ධිය: හූති තර්ජන හමුවේ රතු මුහුදේත් නාවික ගමනාගමනය නවතියි ද?

යුරෝපය සහ ආසියාව යා කරන, ලෝකයටම අතිශය වැදගත් නාවික මාර්ගයක් වන බාබ් අල්-මන්දාබ් (Bab al-Mandab) සමුද්‍ර සන්ධියේ පිහිටි ප්‍රධාන දූපතක බලය යේමනයේ හූති (Houthi) සටන්කාමීන් විසින් අල්ලාගෙන ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම වැදගත් වෙළෙඳ නාවික මාර්ගය කෙරෙහි ඔවුන්ගේ ග්‍රහණය තවත් ශක්තිමත් වී ඇත.

5 min5m
BBC News සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 11ක්
පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ ගැලවීම: චූලා සහ කැරලයින්ට එරෙහි නඩුවේ තීන්දුව දෙයි

2021 වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහ තරගයේදී විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහර දීම ඇතුළු චෝදනා ලබා සිටි කැරලයින් ජූරි සහ චුල්පත්මේන්ද්‍රා කුමාරපතිරණ යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

1 min1m
BBC News සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 3ක්
AI මිනිසුන්ගේ පාලනයෙන් මිදී බලය තමන් අතට ගනු ඇතැයි ඇතැම් විශේෂඥයන් බිය වන්නේ ඇයි?

වඩාත් කණස්සල්ලට කරුණ වන්නේ පෙනෙන මට්ටමේ පවතින ඔවුන්ගේ අරමුණු ය. ඒ පිළිබඳ තොරතුරු ද ඔවුන්ගේ සිතුවිලි ක්‍රියාවලිය සටහන් කළ විස්තරාත්මක වාර්තාවලින් හෙළි වී ඇත. මෙම සංකීර්ණ හා දීර්ඝ වාර්තා, OpenAIහි බොට්වරුන් තමන් සීමා කර තබා තිබූ පරිසරයෙන් මිදී, පාලනය කළ නොහැකි ලෙස හැකර් ක්‍රියාකාරකම්වල නිරත වූයේ කෙසේ ද සහ ඇයි ද යන්න සොයා බලන අඛණ්ඩ විමර්ශනවල ප්‍රධාන අවධානයට ලක්ව ඇත.

11 min11m
BBC News සිංහල•දින 2කට පෙර
ජගත් වික්‍රමරත්න: NPP රජයේ දෙවන කතානායකටත් ඉල්ලා අස්වෙන්නැයි බල කරන්නේ ඇයි?

ජාතික ජන බලවේගය බලයට පත්වීමෙන් පසු පත් කරන ලද පළමු කතානායකවරයා වූ අශෝක රන්වලට සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇති වූ විරෝධය මත ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඔහුගේ ඉවත් වීමෙන් පසු කතානායක ධූරයට පත් කරන ලද වෛද්‍ය ජගත් වික්‍රමරත්නට ද මේ වන විට විපක්ෂයෙන් විරෝධයක් එල්ල වී තිබේ.

3 min3m
BBC News සිංහල•දින 2කට පෙර•මූලාශ්‍ර 10ක්
ශ්‍රී ලංකාවේ ශූරතා සිහිනය බොඳවෙයි: සිව්වැනි වරටත් ආසියානු 20/20 කිරුළ ඉන්දියාවට

ඉන්දීය කණ්ඩායම සිව්වැනි වරටත් ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. ඒ, මෙවර තරගාවලියේ අවසන් තරගයේදී පසුගියවර ශූරයින් වූ ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජය කරමිනි. එක්දින තරගාවලි ජයග්‍රහණද සමග ගත්විට ඉන්දියාව ජයග්‍රහණය කළ 8 වැනි ආසියානු කාන්තා ක්‍රිකට් කිරුළ මෙයයි.

4 min4m
BBC News සිංහල•දින 3කට පෙර•මූලාශ්‍ර 2ක්
ඔබේ මුඛයේ ඇති හිතකර බැක්ටීරියා ආරක්ෂා කර ගැනීමට ඔබ ගත යුතු ආහාර මෙන්න

සීනි සහිත ආහාර අපගේ මුඛයේ ඇති හානිකර බැක්ටීරියා පෝෂණය කිරීමෙන් දත් කුහර ඇති කළ හැකි බව සැවොම දන්නා කරුණකි. නමුත් ඒවායින් වැළකී සිටීම ඊට උපකාරී වන නමුත් ඔබ ආහාරයට ගන්නා දේවල් ද මෙම බැක්ටීරියා පාලනය කිරීමට ද උපකාරී වේ. ඒ අතරින්, පළතුරු සහ චීස් වැනි වඩාත් ප්‍රයෝජනවත් ආහාර කිහිපයක ඔබ පුදුමයට පත්වන ප්‍රයෝජන අඩංගු විය හැකි ය.

9 min9m
BBC News සිංහල•දින 4කට පෙර
BRICS කණ්ඩායම යනු කුමක් ද? අරමුණු මොනවා ද?

සත්කාරක ඉන්දියාව, චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉරානය ඇතුළු BRICS රටවල් 11ක නායකයන් — ආරාධිත සාමාජිකයෙකු ලෙස සෞදි අරාබිය ද සහභාගි වන අතර — විවිධ කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත ය.

4 min4m
BBC News සිංහල•දින 4කට පෙර
උසස් පෙළ සමත් වෙලත් කැම්පස් යන්න බැරි වුණා ද?: පොළී රහිත ශිෂ්‍ය ණය ගැන ඔබ දැනගත යුතු සියලු කරුණු

උසස් පෙළ සමත් වුවද රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා තේරී පත් නොවූ ශ්‍රී ලාංකික සිසුන්ට රජයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 11 වන අදියර සඳහා අයැදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

2 min2m
BBC News සිංහල•දින 4කට පෙර•මූලාශ්‍ර 23ක්
2026 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලිය: පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවසන් මහා තරගයට

පකිස්ථානය පරාජය කරමින් ශ්‍රී ලංකාව, 2026 ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගය ලබන 13 වැනි දා ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ය.

3 min3m