සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති "ඔර්නබ්" (Arnab) ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්රබල සුළි කුණාටුවක්' බවට පත්වී අද (2026 ඔක්තෝබර් 27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නය



















