මහනුවර කියන්නේ ලංකාවේ හදවත වගේ නගරයක්. දළදා මාලිගාව, මහනුවර වැව, උඩවත්ත කැලේ, බෝගම්බර, කටුගස්තොටින් පටන් අරන් පේරාදෙණිය දක්වා දිවෙන පාරවල් ටික, මේ ඔක්කොම එකතු වුණාම ඒක නිකම්ම නගරයක් විතරක් නෙවෙයි. ඒක හැඟීමක් එක්ක අත්විඳින්නට මංපාදන නගරයක්. ඒත් මේ දවස



















