දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. මෙම කෙටුම්පත ඉදිරි දිනවල විවාදයට ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එල් ඒ. එම් හිස් බුල්ලා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගෙන ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් ලක්ෂ 20ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර මියගිය කපිල චන්ද්‍රසේන සැකකරුගේ බිරිඳට ඇප තැබූ අරවින්ද සිල්වා මහතා සහ ඔහු

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති 26 ක් එකතුව ක්‍රියාත්මක කරන දෙදින වැඩවර්ජනය අද (16) මාධ්‍යම රාත්‍රී සිට ආරම්භ කරන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු, දුම්රිය ස්ථානාධිප

ලෝක ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයාට මෙතැන් සිට සෑම වසරකම ලෝකයේ හොඳම තත්වයේ හෙල්ල ලබා දීමට කටයුතු කරන බව අරලිය ව්‍යාපාරයේ නිර්මාතෘ ව්‍යවසායක ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය වෙනුවෙන් නව ජාතික ප්‍රතිපත්තිය ලබන වසරේ මුල් කාර්තුවේදී ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.

ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය ගමන් වාර 6 ක් සහ තවත් දුම්රිය ගමන් වාරයක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ගාල්ල උණවටුන රූමස්සල පිහිටි ප්‍රසිද්ධ විද්‍යාලයකට දරුවන් දෙදෙනකු ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා රුපියල් ලක්ෂ දෙකහමාරක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි විදුහල්පතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් 10ක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් ලක්ෂ 20ක් පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කළැයි අධිකරණයට ප්‍රධාන සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එළැඹෙන 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටු

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අසළ ජනතාවට හින්සාකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සහ රථ ගාල් ඉවත්කර එහි ආරක්ෂාව පොලිසිය යෙදවීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්‍රනාන්

ලෝක මලල ක්‍රීඩා අවසාන ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංග ක්‍රීඩකයාගේ හෙල්ල පහට ගුවන් යානයේ දී සිදු වූ අලාභය කඩිනමින් ප්‍රතිපූරණය කිරීමට තුර්කි ගුවන් සේවය තීරණය කර ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.

කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි පර්චස් 79.71 ක වටිනා ඉඩමකට ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සකස් කර කෝටියක මුදලකට ප්‍රසිද්ධ සමාගමකට විකිණීමට සම්බන්ධ වූයේ යැයි කියන ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

දියගම සිට වල්ගම දක්වා අතුරුගිරිය මාර්ගය පුළුල් කිරීමේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හෝමාගම දුම්රිය හරස් මාර්ගය පළලින් වැඩිකොට නවීකරණය කිරීමේ අරමුණින් එළඹෙන 19 දා පෙ.ව 08 සිට 20 දා පෙ.ව 05 දක්වා එම මාර්ගය හෝමාගම දුම්රිය ස්ථානය අසලින් තාවකාලිකව වසා දමන බැවින

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී අද(16) පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු හෙට (17) එක වේදිකාවට පැමිණෙති.

ඇමෙරිකා රජය, ඉරාන යුද්ධය වෙනුවෙන් වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 38ක් යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ඇමෙරිකන් මාධ්‍ය මේ බව පැවැසුවේ, කොංග්‍රස් (පාර්ලිමේන්තුව) අයවැය කාර්යාලය නිකුත් කළ වාර්තා උපුටා ගනිමිනි.

ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට එන්නැයි දැනුම් දෙන ලිපිය බාර දී ඇත්තේ ඇය විදේශගත වීමට ගුවන් තොටුපළට පැමිණීමෙන් පසුව බව රාජපක්ෂ පවුල උපුටා දක්වමින් ප්‍රකාශකයෙක් පැවසීය.

එල්නිනෝ තත්වය නිසා විපතට පත් ගොවීන් 2712 දෙනකුගේ හානියට පත් වගා බිම් අක්කර 3110 ක් සඳහා රුපියල් කෝටි 7.1 ක් ගෙවා නිමකර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
