අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයකාලගුණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනයඅපරාධ සහ අධිකරණසෞඛ්‍ය
Sources

News Sources (32 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Fact Crescendo සිංහල
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka News Web සිංහල
Lanka Truth
Mawrata News සිංහල
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
What News
අද දෙරණ
ගගන
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

ලංකාදීප

ලංකාදීප පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. lankadeepa.lk

ලංකාදීප•පැය 8කට පෙර•මූලාශ්‍ර 11ක්ජනප්‍රිය
නතර නොකළ ත්‍රිරෝදයට පොලිසියෙන් වෙඩි

කඩවත ගෝන හෙන ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ තිරෝධ රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර ප්‍රහාරවලින් පාසල් සිසුවෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතිබව කඩවත පොලිසිය පවසයි.

1 min1m
ලංකාදීප•පැය 8කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති හොදින් පැහැදිලිව පවතින අඩු පීඩන කලාපය, මේ වන විට ' පීඩන අවපාතයක ' (depression) දකවා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

1 min1m
ලංකාදීප•පැය 12කට පෙර•මූලාශ්‍ර 9ක්ජනප්‍රිය
ලබන අයවැයෙන් බදු අඩු කරනවා

එළැඹෙන අයවැය ලේඛනයේදී ආදායම් ඉලක්කයන්ට තර්ජනයක් එල්ල නොවන විදියට යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

1 min1m
ලංකාදීප•පැය 14කට පෙර•මූලාශ්‍ර 10ක්
අගමැතිනිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට යයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරය බලා පිටත්ව ගියාය.

1 min1m
ලංකාදීප•පැය 15කට පෙර•මූලාශ්‍ර 5ක්
නානුඔයදී වෑන් රථයක් සොරා ගත් සීසර් මාට්ටු

නුවරඑළිය නානුඔය බ්ලැක්ෆූල් ප්දේශයේ ගාල් කර තිබූ වෑන් රථයක් පැහැර ගනිමින් සිටි සැකකරුවෙකු නානුඔය පොලිසිය විසින් (30) දින රාත්‍රීයේ සැකපිට අතඅඩංගුවයට ගෙන ඇත.

1 min1m
ලංකාදීප•පැය 16කට පෙර
පැරණි දේශපාලන නෂ්ටාවශේෂ වල මනස වියවුල් වෙලා

පරිවර්තනයට අකමැති පැරණි දේශපාලන නෂ්ඨාවශේෂ මොනවා කරන්නදැයි හිතාගන්න බැරිව මනස වියවුල් බවට පත් වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික විද්වත් සමුළුව අමතමින් අද පැවසීය.

1 min1m
ලංකාදීප•පැය 18කට පෙර•මූලාශ්‍ර 3ක්
පසුගිය වසර 5ට 79ක් පොලිස් අත්අඩංගුවේදී මරුට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) නිකුත් කර ඇති නිල වාර්තාවලට අනුව, 2020 වසරේ සිට 2025 වසරේ මැයි මාසය දක්වා කාලයේදි පමණක් 79 දෙනෙකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇත.

1 min1m
ලංකාදීප•පැය 19කට පෙර
කොතලාවල රෝහලේ තඹ පටි හොරකමෙන් කෝටියක් පාඩුවක්

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු සන්නායක පද්ධතියේ තඹ පටි මීටර් 2,199ක් සොරකම් කිරීමෙන් රුපියල් කෝටියක පමණ අලාභයක් සිදුව අැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරැ අනාවරණය විය.

1 min1m
ලංකාදීප•පැය 20කට පෙර•මූලාශ්‍ර 4ක්
සැකකරුවන්ට පහරදුන්නොත් වගකීම OIC බාරගත යුතුයි

විවිධ අපරාධ සහ වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා සිටින සැකකරුවන්ට පහරදීම් සිදු කළහොත් ඒවායේ වගකීම අනිවාර්්‍යයෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා බාර ගතයුතු බවට දැනුම්දී ඇත.

1 min1m
ලංකාදීප•පැය 21කට පෙර•මූලාශ්‍ර 8ක්
රටටම කරන්ට් ගියේ ඇයි: විදුලියේ වාර්තාව මහජන කොමිසමට

රට පුරා පසුගිය 17 වැනි දින සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ මූලික විමර්ශන වාර්තාවක් ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කරනු ලැබීය.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 12ක්
වලනෙන් පැන ආර්.එම්.වීයේ දත්තර රැගෙන යයි

වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය නිලධාරීන් ඇතුළු පරිගණක විශේෂඥයෝ කණ්ඩායමක් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පෙරේදා (29) හදිසියේ කඩා පැන පුරා පැය 24 කට අධික කාලයක් තිස්සේ එහි පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ලම පිටපත් කරගත්හ.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 9ක්
මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති- සාමාජිකයන් පත් කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
මහඔය පී.සී අධිකරණයේ බඩු උස්සලා

පොලොන්නරු අධිකරණ ශාලාවේ තිබූ නඩු වාර්තා 12 ක් හා අධිකරණය භාරයේ තිබූ රියැදුරු බලපත්‍ර 13 ක් සොරකම් කළ බව කියන මහ ඔය පොලිසියේ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 5ක්
මුතුරාජවෙල පරිසර ගැටලු කියන්න කාදිනල් තුමා ජනපති කාර්යාලයට

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික හානි නතර කිරීමටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 7ක්
පඬුවස්නුවර අය වැය පාලක පක්ෂය පරාදයි

ජාතික ජනබලවේගය පක්ෂයට බලය හිමි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණ අයවැය පරාජයට පත්විය.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 3ක්
එජාපය නව පරපුරට උරුමය බාර කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියම් UNP සහ Gen Z UNP යන පරම්පරා දෙකෙහි නියෝජිකත්වය අද (30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර
ගල්වැටීමේ අවදානමක් නවකොලනියේ පවුල් 15ක් ඉවත් කරයි

හාලිඇල උඩුවර කන්දේ ගල්පර්වත උඩුවර 7කනුව නවකොලනිය ගම්මානයට කඩාවැටීමෙන් නිවසකට අලාභහානිවී ඇති අතර නවකොලනිය ගම්මානයේ පවුල් 15ක සාමාජිකයන් 46ක් නිවෙස්වලින් අද පස්වරුවේ ඉවත් කළ බව හාලිඇල ප්‍රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනී මහත්මිය පැවසුවාය .

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 7ක්
සජබ-එජාප එකතු වුණා කියා දිනන්න බෑ

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වුණොත් දිනනවා යැයි සමහරු කියන නමුත් එහෙම දෙයක් වන්නේ නැතැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතමින් අද පැවසීය.

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 15ක්
ඩොලර් බිලියන 6.3 ක ඩිජිටල් මුදල් හොරකම් කරලා

ලොව විශාලතම ඩිජිටල් මුදල් හුවමාරු සමාගම වන 'බිනෑන්ස්' සමාගමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 6.3 ක අතිවිශාල ඩිජිටල් වත්කම් ප්‍රමාණයක් සොරකම් කර ඇතැයි විදෙස් පුවත් සේවා අනාවරණය කළේය

1 min1m
ලංකාදීප•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
කතානායක විශ්වාසභංගය එන සතියේ න්‍යාය පත්‍රයෙනුත් හැලේ

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සංශෝධනය කිරීම සඳහා විපක්ෂයට ලබා දී තිබූ කාලය අවසන් ව ඇත.

1 min1m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි - අද (01) කාලගුණයමූලාශ්‍ර 19ක්
  2. 2බැංකු ගිණුම්, වාහන සහ ඉඩම් ලියාපදිංචිය ඇතුළු සේවාවන් 8ක් සඳහා අද සිට TIN අංකය අනිවාර්යයිමූලාශ්‍ර 6ක්
  3. 3තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය පාකිස්තානයටමූලාශ්‍ර 17ක්
  4. 4වාර්තාගත හඹා යෑමක් සමඟින් පාකිස්තානය තුන්කොන් තරගාවලිය ජය ගනීමූලාශ්‍ර 8ක්
  5. 5රට පුරා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා - හෙට සිට ක්‍රියාත්මක වන විශේෂ නීතිය මෙන්නමූලාශ්‍ර 15ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • සියත නිව්ස්
  • සිළුමිණ