ශ්රී ලංකා ක්රිකට් පරිපාලනය යාවත්කාලීන කිරීමේ අරමුණින් ගෙන ආ යෝජිත නව ක්රිකට් පනත් කෙටුම්පත හරහා, දශක පහකට ආසන්න කාලයක් ජාතික ක්රිකට් තේරීම් කමිටුව පත්කිරීම සඳහා ක්රීඩා අමාත්යවරයා සතුව තිබූ බලය සම්පූර්ණයෙන්ම අහෝසි වීමට නියමිතය. පසුගිය සතියේ ගැසට

එංගලන්තයේ පොදු ප්රවාහන සේවාවන් තුළදී කාන්තාවකට සහ දැරියන් දෙදෙනෙකුට අවස්ථා කිහිපයකදී ලිංගික අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් තිස්නව හැවිරිදි ශ්රී ලාංකිකයෙකුට මැන්චෙස්ටර් ක්රවුන් අධිකරණය විසින් මාස දහහතරක (අවුරුද්දක් සහ මාස දෙකක) සිරදඬුවමක් නියම ක

ඊශ්රායලය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සාහ කළ බවට චෝදනා ලැබ සිටින සහායක ගුවන් නියමුවා, බ්රිතාන්ය විශ්වවිද්යාලයක ඉගෙනුම ලබන සමයේදී කාන්තාවන්ට එරෙහිව දැඩි ප්රචණ්ඩකාරී අදහස් සමාජ මාධ්ය හරහා පළ කර ඇති බව අනාවරණය වී තිබේ. හමාම්

නිරූපණ ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්රිය අමායා අධිකාරි මුහුණු පොතෙත් සක්රීය චරිතයක්. අමායා අධිකාරී සහ ඇයගේ නව සැමියා ඔවුන්ගේ පවුල් ජීවිතය සහ දරුවන් පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී සංවේදී අදහස් කිහිපයක් පළ කර තිබේ. අමායා එහිදී පවසන්නේ

හිටපු අමාත්යවරයෙකු මෙන්ම සිලෝන් නිව්ස්පේපර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ. පෞද්ගලික සමාගම් ද්විත්වයක් අතර සිදුවූ බ
ඇල්පිටිය, ඉගල පදිංචිව සිටි සමාජ සේවිකාවක් වූ විශ්රාමලත් ආචාරිනි ආරියලතා ජයසිංහ ආරච්චි මහත්මිය (79 ) අභාවප්රාප්ත වූවාය. ආරියලතා මහත්මියගේ දේහය අම්බලන්ගොඩ පාර, ඉගල, ඇල්පිටිය ලිපිනයේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු අද (05) සව
ජ්යෙෂ්ඨ කවියකු , ග්රන්ථ කතුවරයකු මෙන්ම පිළියන්දල ප්රදේශයේ ප්රකට ව්යාපාරිකයකු වූ සනත් පියසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (5) සවස 6.00 ට කැස්බෑව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. බුලත්සිංහල ග්රාමයේ සිට ඔහු පසු කලෙක පිළියන්
බඩු මිල අහස උසට නැගලා තියෙන මේ කාලේ මිනිස්සුන්ට ජීවත් වෙනවා කියන්නේ යුද්ධයක් වගේ වෙලා. මේ දරාගන්න බැරි ජීවන වියදම නිසා ලංකාවේ පවුල...

වැස්සක් වැටුණු පසු ගෙවත්තේ එකතු වන පුංචි වතුර බිඳක් අපට එතරම් වැදගත් දෙයක් නොවෙන්න පුළුවන්. ඒත් ඒ වතුර බිඳම ඩෙංගු මදුරුවෙකුගේ උපන්...

Hiru Gossip, Hiru news | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | - හතර වටින් ඇහෙන නියම ගොසිප් - A Rayynor Silva Holdings Company