අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

Neth News

Neth News•පැය 3කට පෙර•මූලාශ්‍ර 30ක්ජනප්‍රිය
ටර්කිෂ් ගුවන් සමාගම රුමේෂ්ට කණගාටුව පළකරයි - විමර්ශණයකින් පසු හානි පූරණය කිරීමටත් එකඟවෙයි

ලෝක අත්ලැතික්ස් උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ ලෝක ශූර රුමේෂ් තරංගට මෙරටට පැමිණීමේදී ඔහුගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් ටර්කිෂ් ගුවන් සේවයෙන් (Turkish Airlines) කරුණු විමසා ති

1 min1m
Neth News•පැය 4කට පෙර•මූලාශ්‍ර 8ක්ජනප්‍රිය
ඥානසාර හිමියන්ට එරෙහි නඩුවක් කල් යයි

ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ලබන 30 වනදා නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නඩුව කොළඹ මහාධිකරණ වින

1 min1m
Neth News•පැය 4කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
නාමල් යලි රිමාන්ඩ්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල

1 min1m
Neth News•පැය 7කට පෙර
ගොවීන්ගෙන් ආණ්ඩුවට ආයෙත් දොස්

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය යටතේ ගොවි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි සර්වජන ගොවි සංවිධානය පවසනවා. එහි ජාතික සංවිධායක කමල් තිස්ස බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය ආයතන අතර අනොන්‍ය සම්බන්ධයක් නොමැතිකම හේතුවෙන් එම තත්වය තවදුරටත් වැඩිවන බවයි. ගලෙන්බිඳු

1 min1m
Neth News•පැය 8කට පෙර•මූලාශ්‍ර 12ක්ජනප්‍රිය
තිස්ස කුට්ටිආරච්චි FCIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබෙනවා. ඒ, සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

1 min1m
Neth News•පැය 10කට පෙර•මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
අවුරුදු 100 පන්නපු ජපන් ආච්චිලා සීයාලාගෙන් වාර්තාවක්

ජපානයේ වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව ඉතිහාසයේ පළමු වරට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ලොව වැඩිම ආයු කාලයක් හිමි ජනගහනයක් වෙසෙන රට ලෙස සැලකෙන්නේ ජපානයයි. එක්සත් ජාතීන්ගේ හා ජපාන ස

1 min1m
Neth News•පැය 10කට පෙර
අමෙරිකාවත් හෙල්ලූ ඉරානයේ අලුත්ම මිසයිල

මතගැටුම් හෝ යුද ගැටුම් තවමත් අවසන් වී නොතිබියදීත් ඉරානය නැවත වරක් භූගත රහසිගත මධ්‍යස්ථාන තුළ බැලැස්ටික් මිසයිල නිෂ්පාදනය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යුධ ගැටුම් වඩාත් උත්සන්න වූ වකවානුවේදී ඇමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ හමුදා ඉරානයේ

3 min3m
Neth News•පැය 10කට පෙර
ලෝක ඕසෝන් දිනය අදයි

ලෝක ඕසෝන් දිනය අදයි. "ඕසෝන් පටලය සුරකිමු - ජීවය සුරකිමු" යන්න මෙවර එහි තේමාවයි. මේ අතර ඕසෝන් පටලයට හානි වන රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. වායු

1 min1m
Neth News•පැය 10කට පෙර•මූලාශ්‍ර 26ක්ජනප්‍රිය
ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. ​ඇය සමඟ රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

1 min1m
Neth News•පැය 11කට පෙර•මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
වාරිමාර්ග දෙපාර්තුමේන්තුවෙන් දැනුම් දීමක්

ඇදහැළෙන වැසි හමුවේ දිවයිනේ ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් මේ වනවිට කිසිදු ගංගාවක ජල මට්ටම ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් නොකරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. පසුගිය පැය 24 තුළ ප්‍රධාන ගංගා ද්‍

1 min1m
Neth News•පැය 11කට පෙර•මූලාශ්‍ර 5ක්ජනප්‍රිය
දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනුරාධපුරය දක්වා දුම්රියෙන් ගමන් කිරීමට කළුතර දකුණ දුම්රිය ස්ථානයේ දකුණු පසින් පදික වේදිකාවට පැමිණීම සඳහා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී කාන්තාවන් තිදෙනෙකු

1 min1m
Neth News•පැය 11කට පෙර•මූලාශ්‍ර 19ක්ජනප්‍රිය
පහළ වායුගෝලයේ පැවති කැළඹිලි ස්වභාවය දිවයිනෙන් ඉවතට - ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවැති කැළඹිලි ස්වභාවය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කර ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද (16) මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය

1 min1m
Neth News•පැය 12කට පෙර•මූලාශ්‍ර 12ක්ජනප්‍රිය
එංගලන්තයට විස්සයි විස්ස ක්‍රිකට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 119 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 254 ක දැවැන්ත ලකුණු පු

1 min1m
Neth News•දින 1කට පෙර•මූලාශ්‍ර 6ක්
කළුබෝවින අවිශ්කගේ සමීපතමයෙකු කෝටි දෙක හමාරක මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල අවිශ්ක නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වු බව කියන ඔහුගේ සමීපතමයෙකු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර

1 min1m
Neth News•දින 1කට පෙර•මූලාශ්‍ර 15ක්
දෙහිවල වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී පසුගිය 4 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අදාළ අපරාධය සදහා යොදාගත් යතුර

1 min1m
Neth News•දින 1කට පෙර
මීගහකිවුලේ රිය අනතුරක් - පස් දෙනෙකුට තුවාල

බදුල්ල - මහියංගන ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල 16 කණුව හන්දිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 5දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් රථයක්, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. අනත

1 min1m
Neth News•දින 1කට පෙර
හෝමූස් සමුද්‍රසන්ධියේ නෞකා ප්‍රහාරය ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

හෝමූස් සමුද්‍ර සන්ධියේදී පැනමා කොඩිය යටතේ ගමන් කළ 'එල් ගායා' ඉන්ධන නෞකාව නාවික බෝම්බයක ගැටුණු බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කළ ප්‍රකාශය ඇමරිකානු මධ්‍යම බළකාය විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම බළකාය පවසන්නේ අදාළ නෞකාව පසුගි

1 min1m
Neth News•දින 1කට පෙර•මූලාශ්‍ර 15ක්ජනප්‍රිය
කොළඹ, ගම්පහ, ගාල්ල සහ රත්නපුරට මිලිමීටර් සියය ඉක්ම වූ මහා වැසි

දිවයිනට බලපා ඇති වැසි තත්වය අද දිනය තුළද පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 වැඩි අධික වැසි ඇතිවිය හැකි බවයි. "දැනට දිවයින ආශ්‍රිතව පවතින මේ වැසි සහිත ක

1 min1m
Neth News•දින 1කට පෙර
හබරාදූව ප්‍රාදේශීය සභාව උණුසුම් - සජබ මන්ත්‍රීවරු මේසය උඩත් නගී

ගාල්ල, හබරාදූව ප්‍රාදේශීය සභාවේ අද පැවති රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ, ජාතික ජන බලවේගයේ සභිකයෙකු බීමතින් සභා රැස්වීමට පැමිණ ඇති බවට විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගයේ සභිකයන් විරෝධය පළකිරීමත් සමඟයි. විපක්ෂ සභිකයන් කිහිපදෙනෙකු සභාවේ මේසය මත

1 min1m
Neth News•දින 1කට පෙර
ජල සම්පාදන මණ්ඩලයේ කේබල් සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයේ කේබල් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයේ රුපියල් ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් කේබල් සොරකම් කර ඇති බවට චාවකච්චේරිය පොලිස් ස්ථානයට ලද පැම

1 min1m