අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
ඉන්ධන සහ කොටස්CPC පොම්ප මිල; CSE ළඟදීම
  • ඉන්ධන මිල
  • කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයකාලගුණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (32 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Fact Crescendo සිංහල
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka News Web සිංහල
Lanka Truth
Mawrata News සිංහල
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
What News
අද දෙරණ
ගගන
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

Fact Crescendo සිංහල

Fact Crescendo සිංහල පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. srilanka.factcrescendo.com

Fact Crescendo සිංහල•පැය 1කට පෙර
ශ්‍රී ලංකා මහ බැංකුව නව රු. 10,000 මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

අපගේ විමර්ශනයට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව නව රු. 10,000 මුදල් නෝට්ටුවක් හඳුන්වා දී ඇති බවට සමාජ මාධ්‍යයේ බෙදාහැරෙන තොරතුරු අසත්‍ය වේ. පැතිර යන ඡායාරූපය රු. 1,000 නෝට්ටුවක් සංස්කරණය කර සකසා ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහිත රු. 10,000 නෝට්ටුව Google Gemini භාවිතයෙන් නිර්මාණය කළ AI ඡායාරූපයකි.

3 min3m
Fact Crescendo සිංහල•පැය 5කට පෙර
විදුලි කප්පාදුවට පොහොට්ටුවේ ඉංජිනේරුවන් සම්බන්ධ බව බලශක්ති ඇමති පැවසුවා ද?

විදුලි කප්පාදුවට පොහොට්ටුවේ ඉංජිනේරුවන් සහ සේවකයන් සම්බන්ධ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසූ බව දක්වමින්, හිරු ප්‍රවෘත්ති ලාංඡන සහිතව හුවමාරු වන සටහන ව්‍යාජ ය. එවැනි ප්‍රකාශයක් කිසිදු පුවත් ආයතනයක් වාර්තා කර නොමැති අතර, සටහන ව්‍යාජ බව බලශක්ති අමාත්‍යාංශය සහ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පැවසූහ.

4 min4m
Fact Crescendo සිංහල•පැය 5කට පෙර
කාවන්තිස්සගේ අවසන් කටයුතු දැක්වෙන වීඩියෝවක් ද?

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කාවන්තිස්ස හස්තියාගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවක් බවට හැඟී යන අයුරින් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝව කාවන්තිස්සගේ අවසන් කටයුතු සිදුකළ ආකාරය දැක්වෙන වීඩියෝවක් නොවන බවයි. එය ඔක්තෝබර් 4 වැනිදා අකුණු සැර වැදීමෙන් මියගිය කේරළ ප්‍රාන්තයේ ආගමික උත්සවවලට යොදා ගන්නා ඇතෙකු වන පල්ලට්ටු බ්‍රහ්මදත්තන්ගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවකි.

7 min7m
Fact Crescendo සිංහල•පැය 6කට පෙර
කොළඹ වරායෙන් ඉවත් වූ චීන සමාගමට ඩොලර් මිලියන 22ක වන්දි ගෙව්වා ද?

China Merchants Port Holdings සමාගම කොළඹ වරායේ SACLH ව්‍යාපෘතියෙන් ඉවත් වූ බව සත්‍ය ය. එහෙත් ඩොලර් මිලියන 21.905 යනු චීන සමාගමට ගෙවන වන්දියක් නොව, ව්‍යාපෘති සමාගමට ගෙවා කොටස්කරුවන් තිදෙනා අතර කොටස් අනුපාතයට බෙදා හරින ආයෝජන ආපසු ගෙවීමකි; කිසිදු කොටස්කරුවෙකුට තම ආයෝජනය සම්පූර්ණයෙන් නොලැබේ. ඩොලර් මිලියන 392 යනු සැලසුම් කළ වියදම මිස රටින් ඉවත් කරගත් මුදලක් නොවේ. CMPort හොංකොං නිවේදනයේ වන්දියක් හෝ දඩයක් පිළිබඳ කිසිදු සඳහනක් නොමැත.

9 min9m
Fact Crescendo සිංහල•පැය 9කට පෙර•මූලාශ්‍ර 2ක්
ප්‍රංශ විරෝධතාකරුවන් අයිෆල් කුළුණ මුදුනේ පලස්තීන ධජය එසෙව්වා ද?

ප්‍රංශ විරෝධතා අතරතුර අයිෆල් කුළුණ මුදුනේ පලස්තීන ධජය එසවූ බව කියමින් හුවමාරු වන වීඩියෝව සහ ඡායාරූප කෘත්‍රිම බුද්ධියෙන් (AI) සාදන ලද ඒවාය. වීඩියෝවේ මුල්ම පිටපතේම එය AI අන්තර්ගතයක් බව සඳහන් වන අතර, ධජවල සලකුණු සහ කුළුණේ හැඩය සැබෑ තත්ත්වයට නොගැලපේ. කුළුණ ගිනිගෙන කඩා වැටෙන බව පෙන්වන වීඩියෝවද AI නිර්මාණයකි.

5 min5m
Fact Crescendo සිංහල•පැය 10කට පෙර
දිලිත් සහ චන්න පෝයට පෙර බෙදුවේ "හරක් මස් ලොරියක්" ද?

සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර සහ හිටපු ඇමති මහාචාර්ය චන්න ජයසුමන 2026 ඔක්තෝබර් 24 වන සෙනසුරාදා කොළඹ 12, ඕල්ඩ් මූර් වීදියේ පැවැති මුස්ලිම් ආගමික උත්සවයකට සහභාගී වී තිබුණා. වප් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබුණේ ඊට පසු දිනය වන ඔක්ත

6 min6m
Fact Crescendo සිංහල•දින 1කට පෙර
උඩු රැවුලක් සහිතව ඉපදුන බව කියන බිළිඳාගේ වීඩියෝව සත්‍ය වීඩියෝවක් ද?

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉක්වදෝරයේ බිළිඳෙකු ඝන කළු පැහැති උඩු රැවුලක් සහිත උපන් බව කියමින් සමාජ මාධ්‍යයේ පැතිර යන වීඩියෝව සත්‍ය සිදුවීමක් නොවන බවයි. එම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සංස්කරණය කරන ලද හෝ නිර්මාණය කරන ලද වීඩියෝවකි.

6 min6m
Fact Crescendo සිංහල•දින 1කට පෙර
ඔක්තෝබර් 23 දා ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි ?

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු කටයුත්තක් සඳහා 2026 ඔක්තෝබර් 23 වැනිදා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එදින උන්වහන්සේ අධිකරණ ශාලාවට රැගෙන ආවේ නැත. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් ඇති වූ බැවින්, ඒ ගැන සොයා බ

6 min6m
Fact Crescendo සිංහල•දින 3කට පෙර
කස්සප හිමියන් ජනපතිගේ හිස හත් කඩකට වෙන් කරන බවට තර්ජනය කළා ද?

ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂුන් පිරිසක් විහාර මහ දේවි උද්‍යානය ඉදිරිපිට සිදු කරන විරෝධතාවයේදී එහි සිටි කස්සප හිමි නම විසින් ඔවුන් "ජනපතිගේ හිස හත් කඩකට වෙන් කරනවා" යනුවෙන් ප්‍රකාශ කළ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව නොමග යන ලෙසින් උන්වහස්සේගේ සම්පූර්ණ ප්‍රකාශය දැක්වෙන සම්පූර්ණ වීඩියෝවෙන් කොටසක් ගෙන පළ කර ඇති වීඩියෝවක් වේ.

5 min5m
Fact Crescendo සිංහල•දින 3කට පෙර
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනපති අනුර රෝහල්ගත කළා ද?

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බව කියන සමාජ මාධ්‍ය සටහන සමාජය නොමග යැවීමේ අරමුණින් සකසන ලස අසත්‍ය සටහනක් බවයි. ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් සුපුරුදු පරිදි අද (24) නියමිත කටයුතුවල නිරතව සිටින බවත් අදාළ අංශ විසින් තහවුරු කරනු ලැබිණ.

3 min3m
Fact Crescendo සිංහල•දින 5කට පෙර
ඉන්දීය පූජකවරයෙකු රාජ්‍ය ගෞරව සහිතව හදිසියේම ශ්‍රී ලංකාවට ගෙන්වූවා ද?

සමාජ මාධ්‍ය සටහන් මාස අටකට පෙර, 2026 පෙබරවාරි 23 සිට 27 දක්වා සිදු වූ නිල සංචාරයක ඡායාරූප මෑත "හදිසි" පැමිණීමක් ලෙස ඉදිරිපත් කරන බැවින් ඒවා නොමඟ යවන සුළු ය. ස්වාමි කෛලාශානන්ද් ගිරි පැමිණියේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනයෙන්, රාමායණ සහ ශිව වන්දනා මාර්ග ප්‍රවර්ධනය සඳහා ය.

8 min8m
Fact Crescendo සිංහල•දින 5කට පෙර
හාදුවක් නිසා මක්කමදී බංග්ලාදේශ මධුසමය යුවළක් හිස ගසා මැරුවා ද?

හාදුවක් නිසා බංග්ලාදේශ මධුසමය යුවළක් මක්කමදී හිස ගසා මරා දැමූ බවට හුවමාරු වන ප්‍රකාශය අසත්‍ය ය. 2026 ඔක්තෝබර් 14 වැනිදා පල්ලියක විස්තර නොකළ "අශෝභන ක්‍රියාවක්" නිසා නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් සහ සිටි අක්තාර්ට සෞදි අරාබිය මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව සත්‍ය වුවත්, දෙදෙනා 2023 අගෝස්තු සිට සෞදි රැඳවුමේ සිටි පිරිසිදු කිරීමේ සේවකයන් වන අතර, එකිනෙකා සමඟ විවාහ වී නැත. හාදුවක්, මධුසමයක් හෝ පාකිස්තාන ඔත්තුකරුවෙකු ගැන කිසිදු නිල හෝ පවුල් මූලාශ්‍රයක් විස්තර නොකරයි.

10 min10m
Fact Crescendo සිංහල•දින 5කට පෙර
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතෙන් ටැටූ, දිගු කොණ්ඩය තහනම් ද?

යෝජිත පනත් කෙටුම්පතෙන් සාමාන්‍ය ටැටූ ගැසීම හෝ කොණ්ඩය වැවීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන ප්‍රකාශය, පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය විස්තර කරන ආකාරය අනුව නොමඟ යවන සුළුය. එම පණත් කෙටුම් පතේ කොණ්ඩ ගැන සඳහන් නොවේ. එම වගන්තියෙන් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තීරණය කිරීමේදී එම කණ්ඩායමේ සාමාජිකයන් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ ටැටූ වැනි කරුණු සලකා බැලිය හැකි බව සඳහන් වේ. එය ටැටූ එකක් තිබීම පමණක් වරදක් බවට හෝ සාමාජිකත්වය තනිවම ඔප්පු කරන බවට අදහස් නොවේ. කෙසේ වෙතත්, මෙම ලක්ෂණ සාක්ෂි ලෙස භාවිත කිරීමේ ප්‍රායෝගික අවදානම්, පොලිස් බලතල, රඳවා තබා ගැනීම සහ ඇප සම්බන්ධ ප්‍රතිපාදන පිළිබඳව නීතිවේදීන් සහ සිවිල් සංවිධාන මතු කරන කනස්සල්ල වෙනම විමසා බැලිය යුතුය. එම විවේචන තහවුරු කළ නීතිමය කරුණු සමඟ පැහැදිලිව වෙන් කර දැක්වීම මෙම විවාදය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට අත්‍යවශ්‍ය වේ.

15 min15m
Fact Crescendo සිංහල•දින 6කට පෙර
අනුරාධපුර පූජා නගරය බෞද්ධයින්ට පමණක් නොවන බව අගමැතිනිය පැවසුවා ද?

අනුරාධපුර පූජා නගරය බෞද්ධයින්ට පමණක් නොව සියලු ශ්‍රී ලාංකිකයින්ට අයිති බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පැවසූ බවට BBC සිංහල සන්නාමය අවභාවිතා කරමින් හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළකි. BBC සිංහල එවැනි පුවතක් පළ කර නැති අතර, අහමැතිනිගේ මාධ්‍ය ලේකම් තහවුරු කරන්නේ ද හුවමාරු වන්නේ ව්‍යාජ නිර්මාණ පෙළක් බවයි.

6 min6m
Fact Crescendo සිංහල•දින 6කට පෙර
කාවන්තිස්සට වෙඩි තැබුවේ පොහොට්ටු/සජබ සාමාජිකයෙක් ද? සැකකරුවන් විසින් වෙඩි තැබූ බව තවම තහවුරු වී නැත!

ඒ අනුව, කාවන්තිස්සට වෙඩි තැබුවේ පොහොට්ටු සාමාජිකයෙකු යැයි ප්‍රචාරය වන සටහන් නොමඟ යවන සුළුය. අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ පොහොට්ටු පාර්ශ්වයේ සාමාජිකයෙකු බව අධිකරණ වාර්තාකරුවන් පවසන නමුත්, පොලීසිය හෝ පොහොට්ටුව එය නිල වශයෙන් තහවුරු කර නැත. ඊටත් වඩා වැදගත් ලෙස, සැකකරුවන් දෙදෙනාගෙන් කිසිවෙකු කාවන්තිස්සට වෙඩි තැබූ බවට සාක්ෂි ඔක්තෝබර් 19 වනදා අධිකරණයට ඉදිරිපත් නොවූ අතර, එම සාක්ෂි කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය විසින්ම විමසා තිබේ. සැකකරුවෙකු "වෙඩි තැබූ පුද්ගලයා" ලෙස හැඳින්වීම, නඩු විභාගයකට පෙර වරද පවරා දීමකි. එමෙන්ම, කාවන්තිස්සට වෙඩි තැබුවේ සජබ මාධ්‍ය අංශයේ අයෙකු හෝ සජබ සාමාජිකයෙකු යැයි කියන සටහන්වලට කිසිදු පදනමක් නැත.

10 min10m
Fact Crescendo සිංහල•දින 6කට පෙර
වස් කවි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන සියලු දෙනාට නීතිය අනුව දඬුවම් කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළා ද ?

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය තුළ වස් කවි ප්‍රචාරණය කරන සියලු දෙනාට නීතිය අනුව දඬුවම් කරන බවට සහ වස් කවිය රචනා කළ චීවරධාරියා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් විසින් ප්‍රකාශ කර ඇති බව දක්වමින් හුවමාරු වැනි සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. එවැනි කිසිදු ප්‍රකාශයක් තමා විසින් සිදුකර නොමැති බවට සහ එවැනි කිසිදු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නොමැති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් තහවුරු කර තිබේ. කෙසේ නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත කරන ආකාරයේ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාා විසින් ප්‍රකාශ කර තිබේ.

4 min4m
Fact Crescendo සිංහල•දින 6කට පෙර
කාවන්තිස්සගේ පැටවුන් අටදෙනාගේ ඡායාරූපයක් ද? නැත, චීනයේ අලි රංචුවකි!

කාවන්තිස්ස හස්තියාට පැටවුන් අටදෙනෙකු සිටින බව පවසමින් වයිරල් වූ ඡායාරුපයේ දැක්වෙන්නේ, 2021 ජූනි 7 වනදා චීනයේ යුනාන් ප්‍රාන්තයේ කුන්මිං නගරය අසල ඩ්‍රෝන යානයකින් රූගත කළ, මව් අලින් ද ඇතුළු වන අලි රංචුවකි.

5 min5m
Fact Crescendo සිංහල•දින 6කට පෙර
ප්‍රංශ විරෝධතාවලදී Pink Panther ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගත්තා ද?

ප්‍රංශ පොලිසිය Pink Panther ඇඳුමක් ඇඳි විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගන්නා පින්තූරය 2025 මැයි 31 PSG ජයග්‍රහණ රාත්‍රියේ පැරිස් ඡායාරූපයක් ද, ජල ප්‍රහාරයෙන් පලා යන දර්ශනය 2025 ජූනි 25 කෙන්යාවේ විරෝධතාවක ඡායාරූපයක් ද AI මගින් වෙනස් කර නිර්මාණය ඇත. මේවා මුලින්ම පළ වූයේ 2026 ඔක්තෝබර් 8 වනදා, AI භාවිත කරන කලාකරුවෙකු විසිනි.

4 min4m
Fact Crescendo සිංහල•20 Oct 2026
අග්බෝ ඇතාට වෙඩි වැදුණු බවට වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි !

අපගේ කරුණු විමර්ශනයට අනුව, 2026 ඔක්තෝබර් 17 වැනිදා රාත්‍රියේ අග්බෝ ඇතාට වෙඩි තැබූ බවට සමාජ මාධ්‍යයේ පැතිරෙන සටහන් අසත්‍යයි.

4 min4m
Fact Crescendo සිංහල•20 Oct 2026
කිරිඳිවැලදී ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත්තේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාගේම සහෝදරයා නොවේ!

අපගේ කරුණු විමර්ශනයට අනුව, 2026.10.17 දින කිරිඳිවැලදී ගිනි අවි, ජීව උණ්ඩ සහ අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සත්‍යයකි. නමුත් ඔහු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේම සහෝදරයා නොවේ; මන්ත්‍රීවරයාට සහෝදරයෙකු නොමැති බව ඔහුගේ ලිඛිත ප්‍රකාශයේ දැක්වෙන අතර, 2011 දී ඔහුගේ පියාගේ මරණය පිළිබඳ පළ වූ වාර්තාව ද එය සනාථ කරයි. සැකකරු තම ඥාති සහෝදරයෙකුගේ පුතෙකු බව මන්ත්‍රීවරයා අප වෙත පැවසීය.

6 min6m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1‘‘ශිරන්තිට හෘද සැත්කමක් ‘‘අධිකරණයට දන්වයිමූලාශ්‍ර 46ක්
  2. 2තුන්කොන් සටනේ මීළග තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් දෙකක්මූලාශ්‍ර 27ක්
  3. 3‘අර්නබ්’ කුණාටුව ඉතා ප්‍රබල වේ.. රතු නිවේදනයක්.. මුහුදු රළ මීටර් 9ක්.. සුළඟේ වේගය 150 kmphමූලාශ්‍ර 43ක්
  4. 4‘කටුනායක ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න’ – ජනපතිමූලාශ්‍ර 4ක්
  5. 5''ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් මෙතෙක් රජයට කිසිඳු ඉල්ලීමක් ලැබී නෑ'' – අමාත්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 7ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • News.lk
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සියත නිව්ස්
  • සිළුමිණ