මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
කටුනායක ගුවන් තොටේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්යාපෘති කඩිනම් කිරීමට ජනපතිගේ උපදෙස්
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන් ක්රියාත්මක ව්යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් දුන්නා. කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්යන්තර ගුවන් තොටුපළ ද අනාගත අවශ්යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නසාරාංශය
කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට සමගාමීව දිවයිනේ සෙසු අභ්යන්තර ගුවන් තොටුපළ ද අනාගත අවශ්යතාවලට ගැළපෙන පරිදි සංවර්ධනය කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනයට අදාළ ව්යාපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම සහ ඊට සමගාමීව මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
අනිල් ජයන්ත ප්රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 ඔක් 2026කොටස් වෙළඳපොළේ අස්ථාවරත්වයක් නැහැ - ආචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී කියයිමූලාශ්ර 2ක්
- 27 සැප් 2026මුදල් නියෝජ්ය ඇමති විශේෂ සාකච්ඡාවකමූලාශ්ර 2ක්
- 25 සැප් 2026Fitch Rating වලට හේතු කියන අනිල් (VIDEO)මූලාශ්ර 2ක්
- 14 සැප් 2026කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයිමූලාශ්ර 2ක්
- 2 සැප් 2026විදේශ ණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පැතිරෙන පුවත් අසත්යයි - අමාත්ය ආචාර්ය අනිල් ජයන්තමූලාශ්ර 3ක්
- 11 ජූලි 2026ශ්රී ලංකාවේ ප්රථම Mobile Wallet ‘Tap & Pay’ ගෙවීම් සේවාව දියත් කෙරේමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.