මුදල් නියෝජ්‍ය ඇමති විශේෂ සාකච්ඡාවක
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ බැංකු හා මූල්‍ය සංසදයේ ජාතික විධායක කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එමෙන්ම රටේ ආර්ථික හා සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ දැනුම, අත්දැකීම් සහ දායකත්වය ලබාගැනීමට අවශ්‍ය කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා. තවද, 2027-2029 වර්ෂ සඳහා වන රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව විශේෂ අවධානය යොමු වූ අතර, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා