මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ශ්‍රී ලංකාවට තවත් විස්තීරණ ණය පහසුකමේ
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ විස්තීරණ ණය පහසුකම යටතේ 7 වැනි සමාලෝචනය, ඇගයීමට ලක්කිරීම දෙසැම්බර් 2වැනිදා සිදුකිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය තීරණය කර ඇත.
සාරාංශය
විධායක මණ්ඩලය විසින් මෙම අනුමත කිරීම සිදුකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍යාධාරයක් ලබාගැනීමේ හැකිව පවතිනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක ඩොලර් බිලියන 2.9ක ණය වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිතයි. ඉකුත් ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 07වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට එළැඹ තිබුණා.
මෙම පුවත කුමක් ගැනද
ස්ථාන

