මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
විදුලි වාහන බදු අඩු කරන්න සාකච්චාවක්..
ශ්රී ලංකාවේ වාහන ආනයන ක්රියාවලිය, වාහන ආනයනය සඳහා අදාළ බදු ප්රතිපත්ති, විද්යුත් වාහන භාවිතය ප්රවර්ධනය කිරීම සහ ආනයනික භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමේදී පැනනගින ගැටලු පිළිබඳව ක්රම හා විධි පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී විජේසිරි බස්නායක මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
විජේසිරි බස්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

