මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
IMF සමග දෙවැනි ගමන සූදානම්.. පාර කියන කමිටුව රැස්වෙයි...
වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය වැඩසටහන 2027 වසරේ මාර්තු මාසයේදී නිමාවට පත්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව යළිත් එවැනි ජාත්‍යන්තර මූල්‍ය පහසුකමක් ලබාගත යුතුද යන්න පිළිබඳව සොයා බැලීමට රජය විසින් පත් කරන ලද ඉහළ පෙළේ විශේෂඥ කමිටුව සිය ප්‍රථම නිල හමුව මෙම සතියේදී පැවැත්වීමට නියමිතය.
සම්පූර්ණ වාර්තා
Lanka C NewsIMF සමග දෙවැනි ගමන සූදානම්.. පාර කියන කමිටුව රැස්වෙයි...

Lanka C Newsඋද්ධමනය කැපිලා යන්න අපි අයවැයෙන් ජනතාවට සහන දුන්නා..- සමන්ත

Lanka News Web සිංහලරනිල් ආර්ථිකය ගොඩ අරන් දුවවන්න හදපු අශ්වයා 2027 වෙනකල් ගමන් කරනවා. එතනින් එහාට සංචිත ප්‍රශ්නයක් - බන්දුල

Lanka C Newsරට යළි දැවැන්ත ආර්ථික අර්බුදයක.. ණය ගෙවීම් ඇරඹෙද්දී ඩොලර් බිලියන 4ක පරතරය පියවීම අවුලක...

බන්දුල ගුණවර්ධන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන