මහා භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනක ඉතිරියක් ඇති කතාව සැකයි - බන්දුල ගුණවර්ධන
වත්මන් ආණ්ඩුව මහා භාණ්ඩාගාරය තුළ රුපියල් ට්‍රිලියනක් පමණ ඉතිරිව ඇති බවට සිදුකරන ප්‍රකාශ ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (13) සිය නිවසේදී මාධ්‍ය හමුවක
