2 sourcesUpdated
මහා භාණ්ඩාගාරයේ රුපියල් ට්රිලියනක ඉතිරියක් ඇති කතාව සැකයි - බන්දුල ගුණවර්ධන
වත්මන් ආණ්ඩුව මහා භාණ්ඩාගාරය තුළ රුපියල් ට්‍රිලියනක් පමණ ඉතිරිව ඇති බවට සිදුකරන ප්‍රකාශ ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තවලට අනුව පිළිගත නොහැකි හුදු කතන්දරයක් පමණක් බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.
Summary
ඊයේ (13) සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ව්‍යුහය අනුව භාණ්ඩාගාරයේ මුදල් ඉතිරිවීමක් සිදුවිය නොහැකි බවයි. මේ අනුව ණය නොගත් ආණ්ඩුවක් ඉතිහාසයේ නොතිබූ බවත්, අනාගතයේදී ද ණය නොගෙන රට පාලනය කරන ආණ්ඩුවක් බිහි නොවන බවත් හිටපු අමාත්‍යවරයාගේ අදහස විය.
What this story is about
People
Organisations

