මූලාශ්‍ර 7ක් යාවත්කාලීන විය
හිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට පැමිණෙයි
හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ අල්ලස් කොමිසම විසින් සිදුකර තිබූ කැඳවීමක් අනුවයි.
සම්පූර්ණ වාර්තා
ITN Newsහිටපු ඇමති බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට පැමිණෙයි

Dasatha Lanka Newsහිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අල්ලස් කොමිසමට

Gossip Lanka Newsඅද (2) බන්දුල අල්ලස් කොමිසමට - විමල් CCD යට

මව්බිමහිටපු ඇමැති බන්දුලත් අද අල්ලස් කොමිසම හමුවේ
ITN Newsබන්දුල අද අල්ලස් කොමිසමට

Lanka C Newsබන්දුලගෙත් ටිකට් ඇදෙයි.. ප‍්‍රශ්ණ කරන්න කැදවයි...

දිනමිණවිමල් වීරවංශ හෙට CCIBය හමුවට
Lanka C Newsප‍්‍රශ්ණ කරන්න විමල් කැදවයි...

News First - සිංහලවිමල්ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් කැඳවීමක්

සාරාංශය
සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලේ රුපියල් කෝටි 9ක් වෙනත් රාජ්‍ය සමාගමක ආයෝජනය කිරීමේ සිද්ධියක් ගැන ප්‍රශ්න කිරීම සඳහා ඔහුව මෙසේ අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්. ඒ සම්බන්ධයෙන් බන්දුල් ගුණවර්ධන විසින් 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් කරුණු විමසීමට නියමිතයි. ඒ අනුව හිටපු අමාත්‍යවරයා අද (02) උදෑසන අල්ලස් කොමිසම හමුවටපැමිණියා.
බන්දුල ගුණවර්ධන ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්
ආයතන