විමල් වීරවංශ හෙට CCIBය හමුවට
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු ඇමැතිවරයකු මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ හෙට (2) පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ. ශ්
