පුද්ගලයා
අනුර කුමාර දිසානායක
Anura Kumara Dissanayake · அநுர குமார திசாநாயக்க
ශ්රී ලංකාවේ නමවන විධායක ජනාධිපති
- President of Sri Lanka
- Janatha Vimukthi Peramuna
- National People's Power
- සඳහන් වූ ලිපි
- 8,987
- පුවත්වල සිට
- 6 අගෝස්තු 2024
- අවසන් වරට සඳහන් වූයේ
- භාෂාව අනුව ආවරණය
- ඉංග්රීසි 42%
- සිංහල 49%
- දෙමළ 10%
Anura Kumara Dissanayake was born on November 24, 1968, and became President of Sri Lanka on September 23, 2024. He previously served as a Member of the Parliament of Sri Lanka between 2000 and 2024. He is affiliated with Janatha Vimukthi Peramuna and National People's Power.
විකිපීඩියාවෙන්
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක (දෙමළ: அநுர குமார திசாநாயக்க; ඉංග්රීසි: Anura Kumara Dissanayake; උපත 1968 නොවැම්බර් 24), හෙවත් අනුර කුමාර දිසානායක, යනු 2024 සිට ශ්රී ලංකාවේ දසවන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන ශ්රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ වත්මන් පක්ෂ නායකයා වේ. 1978 ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ඔහු ශ්රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා වේ.
දිසානායක පාසල් කාලයේ සිටම ජවිපෙට සම්බන්ධ වූ අතර 1995 ජවිපෙ දේශපාලන මණ්ඩලයට බැඳීමට පෙර විශ්ව විද්යාලයේ ශිෂ්ය දේශපාලනයේ ක්රියාකාරී විය.පුවත් සිදුවීම්
පුවත්පත් දෙකක් හෝ වැඩි ගණනක් වාර්තා කළ සිදුවීම්.
එන අය-වැයෙන් බදු අඩු කරනවා අඛණ්ඩ ඉන්ධන සහ ගෑස් සැපයුම තහවුරු කරනවා
සම්පූර්ණ වාර්තාව බලන්නඅධිනීතිඥ ලාල් විජේනායක සමුගනී
සම්පූර්ණ වාර්තාව බලන්නඅයවැයෙන් රජයේ සේවකයින්ගේ අවම වැටුප් වැඩීවීම 20,000ක්,ඉහළම වැඩිවීම 80,000ක් - සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි
සම්පූර්ණ වාර්තාව බලන්නඅද අපි කන් හැන්දෙන් කද්දි ජනතාව කන්නේ සවලෙන්...! - ඔෂානි උමංගා
සම්පූර්ණ වාර්තාව බලන්නහෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්
සම්පූර්ණ වාර්තාව බලන්නනවතම පුවත්
අනුර කුමාර දිසානායක නම් කරන ලිපි, ඉංග්රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින්.
'රටම එකට' ජාතික මෙහෙයුම ආරම්භ වී පසුගිය 30 වැනිදාට වසරක් සපිරුණි. වර්තමාන ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්ව ආරම්භ කළ වැඩසටහන් අතර වඩාත් වැදගත් වැඩසටහනක් ලෙස මෙය හඳුන්වා දීමට පුළුවන. රටක වඩාත් වැදගත් වන්නේ මානව සම්පතයි. එම මානව සම්ප
ජනතාව ඉල්ලූ සමාජ පරිවර්තනය උදෙසා ඇපකැපවී වැඩ කළ යුතුයි - ජනපති අනුර කුමාර දිසානායක ජාතික විද්වත් සංවිධානයේ ජාතික මහා සමුළුව අමතමින් කියයි ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු අලුතෙන් කිසිදු බද්දක් පැනවූයේ නැති බවත් ඉදිරි අය-වැය ල
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ. එහි සෙසු සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්
[...] The post Virtuous Anti-Terrorism; Proletarian Bonapartism! appeared first on Colombo Telegraph.

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ 2027 මූල්ය වර්ෂය වෙනුවෙන් රජය විසින් ජනතා සුබසාධනය පෙරදැරි කරගත් සුවිශේෂී අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවත්, ඒ යටතේ රාජ්ය සේවකයින්ගේ මාසික වැටුප අවම වශයෙන් රුපියල් 20,000 සිට ඉහළම ශ්රේණි සඳහ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ. ඒ [...]

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකාවේ ජ්යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්රියාකාරිකයකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභික අභාවප්රාප්ත ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

අතීතයේදී පාලකයන් සවලෙන් බුක්ති විඳිමින් ජනතාවට කන් හැන්දෙන් සහන බෙදූ ක්රමවේදය සම්පූර්ණයෙන්ම කණපිට හරවමින්, පාලකයන්ට අවම වරප්රසාද ලබාදෙමින් ජනතාවට උපරිම සහන සලසන නව යුගයක් වත්මන් රජය බිහිකර ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී ඕෂානි උමංගා ප්රකාශ කළාය. ජනහමුවක් අමතමින් අදහස් දැක්වූ මන්ත්රීවරිය සඳහන් කළේ, ජනතාව විසින් බලයට පත්කරන ලද ජාතික ජන බලවේග පාලනය යටතේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළ

ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්රෝ අලෙවි නියෝජිතයන්ට දැඩි ලෙස දැනුම් දී ඇත.

වත්මන් ආණ්ඩුව මේ වන විට අමුතුම ආකාරයේ රාජ්ය භීෂණයක් රාජ්ය ත්රස්තවාදයක් අලුත් නීතිරීති නිර්මාණය කිරීමෙන් ඒකාධිපති ආඥාදායක ගමන ශක්තිමත් කරන්න කටයුතු කරන බවත් ගොවියා රකිනවා කියා බලයට පැමිණි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ රජය අද ගොවියා අනාථ

තවත් දළ ඇතෙකු මියයෑමේ සිද්ධියක් වාර්තා වීමත් සමඟ ශ්රී ලංකාවේ වල්අලි සහ වනජීවී සම්පත තවදුරටත් විනාශ වීම වැළැක්වීම සඳහා සාමූහික ක්රියාමාර්ක සහ ජාතික එකමුතුවක් අවශ්ය බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරයි.

දුම්බර බන්ධනාගාරයෙන් පළායෑමට තැත් කළ රැඳවියෙකුට නිලධාරින් සිදු කළ වෙඩි තැබීමක් සිදු කර තිබේ.

President Anura Kumara Dissanayake paid his final respects to the late veteran attorney-at-law Lal Wijenayake in Kandy this afternoon (0

President Anura Kumara Dissanayake paid his final respects to the late veteran attorney-at-law Lal Wijenayake in Kandy this afternoon (0

President Anura Kumara Dissanayake paid his last respects to the late senior lawyer Lal Wijenayake, a veteran left-wing political activist

අභාවප්රාප්ත ජ්යෙෂ්ඨ නීතිඥවරයෙකු වන ලාල් විජේනායකගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) පස්වරුවේ අවසන් ගෞරව දක්වා තිබෙනවා.ශ්රී

මෙම පිටු LakFeed කර්තෘ මණ්ඩලය පුවත් ආවරණය සහ පොදු මූලාශ්රවලින් ලියා පරීක්ෂා කරන ඒවා වන අතර අසම්පූර්ණ හෝ යල්පැන ගිය ඒවා විය හැකිය. පුවතක සිටීම වැරදි කිරීමක් පිළිබඳ චෝදනාවක් නොවේ. මෙය සාමාන්ය තොරතුරු මිස නීතිමය, මූල්ය හෝ වෘත්තීය උපදෙස් නොවේ.








