මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
අද අපි කන් හැන්දෙන් කද්දි ජනතාව කන්නේ සවලෙන්...! - ඔෂානි උමංගා
පාලකයන් රටේ සම්පත් භුක්ති විඳිමින් ජනතාව පීඩාවට පත්කළ ක්රමවේදය වෙනුවට අද ජනතාවට ප්රමුඛත්වය ලබා දෙන ආණ්ඩුවක් බිහි වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනි ඔෂානි උමංගා පවසයි. "කලින් පැවති ආණ්ඩු කාලේ පාලකයෝ සවලෙන් කෑවා.
සාරාංශය
දැන් පාලකයන්ට කන් හැන්දෙන් හම්බ වෙනවා. අතීතයේ ඇතැම් දේශපාලනඥයන් මන්ත්රී සහ අමාත්ය ධුර මාරුවෙන් මාරුවට දරමින් වාහන බලපත්ර ලබාගැනීමත්, අමාත්ය සහ මන්ත්රී වැටුප් මෙන්ම ඉන්ධන දීමනා දෙයාකාරයෙන් ලබාගැනීමත් සිදුකළ බව පෙන්වා දුන් ඔෂානි උමංගා, එවැනි වරප්රසාද වෙනුවට ජනතාවට ප්රතිලාභ ලබාදීම වත්මන් රජයේ අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
