මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
චීනයෙන් දිස්ත්රික්ක නවයකට පාලම් නවයක්
චීන රජයේ ආධාර යටතේ දිවයිනෙහි දිස්ත්රික් නවයක අබලන් පාලම් නවයක් අලුතින් ඉදිකිරීමේ ව්යාපෘතිය යටතේ ගම්පහ , බෙම්මුල්ල අංක 5/3 දරණ පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් සමාරම්භක උත්සවය අමාත්ය බිමල් රත්නායක , චීනයේ ශ්රී ලංකා තානාපති වේයි හුවා ෂියැං සහ අමා…
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: ITN NewsITN News Editor විසිනි
ITN News හි කියවන්නමෙයද වාර්තා කළේ
සාරාංශය
චීන රජයේ පරිත්යාග ලෙස මෙරට ඉදිවන පාළම් 10ක වැඩ අද (01) දින ගම්පහ අත්තනගල්ල බෙම්මුල්ලේ දී ආරම්භ කර තිබෙනවා. එම අවස්ථාවට එක්වූ ප්රවාහන සහ මහාමාර්ග අමාත්ය බිමල් රත්නායක මහතා සහ මෙරට චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතා අතර මෙම ව්යාපෘතීන්ට අදාළ ගිවිසුම් හුවමාරු කළා.
බිමල් රත්නායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 31 ඔක් 2026විපක්ෂය පරළ වෙයි! කතානායක විශ්වාසභංගයට ආණ්ඩුවෙන් බාල්දියක්!මූලාශ්ර 9ක්
- 31 ඔක් 2026කතානායකට එරෙහි විශ්වාසභංගය න්යාය පුස්තකයට ඇතුළත් කළ පසු යළි ඉවත් කරන්න බෑ - අජිත් පී. පෙරේරාමූලාශ්ර 4ක්
- 24 ඔක් 2026සුෂුම්නා අනතුරු පිළිබඳ 14 වන වාර්ෂික සැසිය කොළඹදීමූලාශ්ර 2ක්
- 24 ඔක් 2026විදේශගත ශ්රී ලාංකිකයින්ට මව්බිමට පැමිණි පසු රිය පැදවීමට බාධාවක් නෑ : රියදුරු බලපත්ර ගැන ප්රවාහන අමාත්යවරයාගෙන් පැහැදිලි කිරීමක්මූලාශ්ර 4ක්
- 22 ඔක් 2026අනෝජන් මරණ දඬුවමින් ගැලෙව්වාට බිමල් සෞදියට තුති පුදයිමූලාශ්ර 2ක්
- 26 සැප් 2026විදුලිය, ඉන්ධන මිල වැඩි කල යුතු වුවත් අපි සහනාධාර දෙනවා.. - බිමල් රත්නායකමූලාශ්ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.