මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
විදුලිය, ඉන්ධන මිල වැඩි කල යුතු වුවත් අපි සහනාධාර දෙනවා.. - බිමල් රත්නායක
පවතින ආර්ථික පසුබිම හමුවේ විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සිදුවන තත්ත්වයක් පැවතියද, ජනතාව මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය එම ක්ෂේත්‍ර සඳහා දිගින් දිගටම සහනාධාර ලබාදීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
සම්පූර්ණ වාර්තා
Asian Mirrorවිදුලිය, ඉන්ධන මිල වැඩි කල යුතු වුවත් අපි සහනාධාර දෙනවා.. - බිමල් රත්නායක

Asian Mirrorසහල් ආනයනයට විශේෂ බලපත්‍ර දුන්නේ නෑ.. හේෂාගේ ප්‍රශ්නෙට වසන්තගෙන් මැති සබේ හෙල්ලෙන පිළිතුරක්

Lanka C Newsවිදුලිය, ඉන්ධන මිල වැඩි කල යුතු වුවත් අපි සහනාධාර දෙනවා..

Lanka C Newsසහල් ආනයනය කර සහල් හිගය සාර්ථකව පාලනය කලා..- වසන්ත

Asian Mirrorඅපි හාල් ඇටයක් ගේන්නේ නෑ කියලා හාල් ගෙන්නුවා තමයි... ඉතින් මොකක්ද ප්‍රශ්නේ රොෂාන්...! - ඇමති වසන්ත සමරසිංහ

සාරාංශය
ස්වර්ණවාහිනී නාලිකාවේ 'රතු ඉර' දේශපාලන වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රජය මහජන බදු මුදල් යොදවන්නේ මෙවැනි සහන සැලසීම සඳහා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව පීඩාවට පත් කරමින් අධ්‍යාපනය හා සෞඛ්‍යය කප්පාදු කර ආර්ථිකය ගොඩනැගීමට තම රජය කටයුතු නොකරන බව අවධාරණය කළේය.
වසන්ත සමරසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026අපි අලුතෙන් ගැහුව එක බද්දක් කියන්න..- වසන්තමූලාශ්‍ර 3ක්
- 20 නොවැ 2026අයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..මූලාශ්‍ර 5ක්
- 19 නොවැ 2026ලිත්‍රො සමාගමේ ගෑස් ලාෆ් සමාගමට දුන්නා විකුණන්න කියලා...- ඇමති වසන්තමූලාශ්‍ර 2ක්
- 18 නොවැ 2026ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළටමූලාශ්‍ර 20ක්
- 11 නොවැ 2026සිමෙන්ති මිල වැඩි කරල නෑ.. කොමිස් අඩු කරලා..- වසන්තමූලාශ්‍ර 3ක්
- 8 නොවැ 2026සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා රජයෙන් වැඩපිළිවෙළක් - අමාත්‍ය වසන්ත සමරසිංහ පැහැදිලි කරයිමූලාශ්‍ර 4ක්