සහල් ආනයනයට විශේෂ බලපත්‍ර දුන්නේ නෑ.. හේෂාගේ ප්‍රශ්නෙට වසන්තගෙන් මැති සබේ හෙල්ලෙන පිළිතුරක්
රට තුළ පැවති දැඩි සහල් හිඟය පියවීමට සහල් ආනයනය කිරීමට පියවර ගත් බවත්, ඉකුත් පාලන සමයන්හිදී මෙන් කිසිදු පුද්ගලයෙකුට සහල් ආනයනයට විශේෂ බලපත්‍ර ලබාදීමට කටයුතු නොකළ බවත් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පවසා ඇති බව වාර්තා වේ. ඔහු මේ බව ස
