මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලිත්‍රො සමාගමේ ගෑස් ලාෆ් සමාගමට දුන්නා විකුණන්න කියලා...- ඇමති වසන්ත
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට වාසි සැලසෙන පරිදි ගෑස් සැපයුම් ක්‍රියාවලිය හැසිරවූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙරට පාරිභෝගික ජනතාව මුහුණ දී සිටින ගෘහස්ථ ගෑස් හිඟයට කඩිනම් සහනයක් සැලසීම වෙනුවෙන් ලිට්‍රෝ සමාගම වෙත ගෙන්වූ ගෑස් තොගවලින් මෙට්‍රික් ටොන් 500ක් ලාෆ්ස් (සමාගම වෙත මුදාහැරීමට පියවර ගත් බවත් වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
සාරාංශය
වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් හිඟය හමුවේ ජනතාව මුහුණ පා සිටින පීඩනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "අපි ලාෆ්ස් එකට පැහැදිලිව කිව්වා මේ ගෑස් තොග කාර්මික අංශයට පුරවන්න දෙන්න බෑ, ගෙවල්වල ජනතාව පාවිච්චි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සඳහා පමණක් පුරවන්න කියලා. This supply is part of a larger delivery of 41,000 metric tons planned for this month.
වසන්ත සමරසිංහ ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 22 නොවැ 2026අපි අලුතෙන් ගැහුව එක බද්දක් කියන්න..- වසන්තමූලාශ්‍ර 3ක්
- 20 නොවැ 2026අයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..මූලාශ්‍ර 5ක්
- 18 නොවැ 2026ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළටමූලාශ්‍ර 20ක්
- 11 නොවැ 2026සිමෙන්ති මිල වැඩි කරල නෑ.. කොමිස් අඩු කරලා..- වසන්තමූලාශ්‍ර 3ක්
- 8 නොවැ 2026සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා රජයෙන් වැඩපිළිවෙළක් - අමාත්‍ය වසන්ත සමරසිංහ පැහැදිලි කරයිමූලාශ්‍ර 4ක්
- 7 නොවැ 2026මෙරට ක්‍රියාත්මක මෑන් පවර් ක්‍රමය අහෝසි කිරිම සදහා නිතී සැකසීම රජය ආරම්භ කරයිමූලාශ්‍ර 3ක්


