අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස් මිල, දර්ශක සහ සමාගම්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

  1. ප්‍රවෘත්ති
  2. /
  3. ව්‍යාපාර

මූලාශ්‍ර 5ක්·දින 2කට පෙර යාවත්කාලීන විය

අයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..

අයවැය යෝජනා මඟින් උපයන විට බදු (PAYE Tax) අය කිරීමේ සීමාවන් ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1,600ක (රුපියල් බිලියන 16ක) බදු ආදායමක් අහිමි වුවද, එම සම්පූර්ණ මුදල මෙරට වැඩකරන ජනතාව අතම ඉතිරි වන සෘජු ආර්ථික සහනයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම පුවත බෙදාගන්න

සම්පූර්ණ වාර්තා

  • Lanka C News·දින 2කට පෙරඅයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..
  • News.lk·දින 3කට පෙරරජයේ පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීමට පියවර ගත්තා – ඇමති ලාල් කාන්ත
  • දිනමිණ·දින 3කට පෙරරාජ්‍ය සේව­ක­යන්ගේ වැටුප් වැඩි කිරී­මට බිලි­යන 110ක් වෙන්ක­ළා
  • ගගන·දින 4කට පෙරපෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන සහන සහ බදු ප්‍රතිලාභ ගැන ඇමති වසන්තගෙන් ප්‍රකාශයක් [VIDEO]
  • ලංකාදීප·දින 4කට පෙරඋපයන විට බදු සීමාව වැඩි කිරීමෙන් ආණ්ඩුවට කෝටි 1600ක් පාඩුයි

සාරාංශය

රටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම්වල ක්‍රමික වර්ධනය පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අමාත්‍යවරයා 2025 වසර සඳහා රුපියල් බිලියන 1,016ක්ද, 2026 වසර සඳහා රුපියල් බිලියන 1,480ක්ද, 2027 වසර වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක් (රුපියල් ට්‍රිලියන 2ක්) දක්වාද සංවර්ධන ප්‍රාග්ධන වියදම් ඉහළ නංවා ඇති බවත්, එම මුදල් මුළුමනින්ම රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන බවත් අවධාරණය කළේය.

Lanka C News වෙතින් සාරාංශගත කර ඇත

වසන්ත සමරසිංහ ගැන තවත්

ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

සියල්ල සොයන්න
  1. 22 නොවැ 2026අපි අලුතෙන් ගැහුව එක බද්දක් කියන්න..- වසන්තමූලාශ්‍ර 3ක්
  2. 19 නොවැ 2026ලිත්‍රො සමාගමේ ගෑස් ලාෆ් සමාගමට දුන්නා විකුණන්න කියලා...- ඇමති වසන්තමූලාශ්‍ර 2ක්
  3. 18 නොවැ 2026ලාෆ්ස් ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළටමූලාශ්‍ර 20ක්
  4. 11 නොවැ 2026සිමෙන්ති මිල වැඩි කරල නෑ.. කොමිස් අඩු කරලා..- වසන්තමූලාශ්‍ර 3ක්
  5. 8 නොවැ 2026සේවක අර්ථසාධක අරමුදල EPF සඳහා රජයෙන් වැඩපිළිවෙළක් - අමාත්‍ය වසන්ත සමරසිංහ පැහැදිලි කරයිමූලාශ්‍ර 4ක්
  6. 7 නොවැ 2026මෙරට ක්‍රියාත්මක මෑන් පවර් ක්‍රමය අහෝසි කිරිම සදහා නිතී සැකසීම රජය ආරම්භ කරයිමූලාශ්‍ර 3ක්

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • වසන්ත සමරසිංහ·
  • Gayantha Karunathilaka·
  • Wasantha Samarasinghe·
  • කේ.ඩී. ලාල්කාන්ත·
  • ගයන්ත කරුණාතිලක·
  • අශෝක පීරිස්·
  • ලාල් කාන්ත
ආයතන
  • Parliament of Sri Lanka·
  • පාරිභෝගික සේවා අධිකාරිය·
  • වැටුප් කොමිෂන් සභාව

සැකෙවින්

පුවත් ආයතන
5
ලිපි
5
මුලින්ම වාර්තා වූයේ
18 නොවැ, 14:27
අවසන් යාවත්කාලීනය
20 නොවැ, 5:50

ව්‍යාපාර හි තව

ව්‍යාපාර
  • ශ්‍රී ලංකාවේ 7 වැනි IMF සමාලෝචනය දෙසැම්බර් 2 වැනිදාමූලාශ්‍ර 5ක්·මිනිත්තු 42කට පෙර
  • IMF සමග දෙවැනි ගමන සූදානම්.. පාර කියන කමිටුව රැස්වෙයි...මූලාශ්‍ර 2ක්·පැය 3කට පෙර
  • දේශීය රතුලූනු සහ බිත්තර මිල ඉහළට - එළවළු වර්ග කිහිපයක මිල පහළට නව අගයන් මෙන්නමූලාශ්‍ර 3ක්·පැය 4කට පෙර
  • තැපැල් සේවය ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 1200ක්මූලාශ්‍ර 2ක්·පැය 6කට පෙර
  • රුපියල තවත් දුර්වල වෙයි- රුපියලේ අවප්‍රමාණය ඉහළට - මහ බැංකුව නිකුත් කළ නවතම නිවේදනය මෙන්නමූලාශ්‍ර 14ක්·පැය 8කට පෙර

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1"ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය"මූලාශ්‍ර 5ක්
  2. 2මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්මූලාශ්‍ර 5ක්
  3. 3රෝග වළක්වා ගැනීමට ප්‍රමුඛත්වය දෙන නව යුගයක් කරා රජයේ දන්ත වෛද්‍ය සේවය යොමු විය යුතුයි - අගමැතිනියමූලාශ්‍ර 4ක්
  4. 4නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී පුද්ගලයින් 24ක් ජීවිතක්ෂයටමූලාශ්‍ර 4ක්
  5. 5ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක් - පළාත් 5කට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසිමූලාශ්‍ර 5ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය