5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..
අයවැය යෝජනා මඟින් උපයන විට බදු (PAYE Tax) අය කිරීමේ සීමාවන් ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1,600ක (රුපියල් බිලියන 16ක) බදු ආදායමක් අහිමි වුවද, එම සම්පූර්ණ මුදල මෙරට වැඩකරන ජනතාව අතම ඉතිරි වන සෘජු ආර්ථික සහනයක් බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
முழு செய்தித் தொகுப்பு
Lanka C Newsඅයවැයෙන් PAYE Tax සීමාව වැඩි කිරීමෙන් බිලියන 16ක් අහිමි වුනා..

News.lkරජයේ පළමු අයවැයෙන්ම රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළ නැංවීමට පියවර ගත්තා – ඇමති ලාල් කාන්ත

දිනමිණරාජ්ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට බිලියන 110ක් වෙන්කළා
ගගනපෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන සහන සහ බදු ප්රතිලාභ ගැන ඇමති වසන්තගෙන් ප්‍රකාශයක් [VIDEO]

ලංකාදීපඋපයන විට බදු සීමාව වැඩි කිරීමෙන් ආණ්ඩුවට කෝටි 1600ක් පාඩුයි

சுருக்கம்
රටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම්වල ක්රමික වර්ධනය පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ අමාත්‍යවරයා 2025 වසර සඳහා රුපියල් බිලියන 1,016ක්ද, 2026 වසර සඳහා රුපියල් බිලියන 1,480ක්ද, 2027 වසර වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක් (රුපියල් ට්‍රිලියන 2ක්) දක්වාද සංවර්ධන ප්‍රාග්ධන වියදම් ඉහළ නංවා ඇති බවත්, එම මුදල් මුළුමනින්ම රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදවන බවත් අවධාරණය කළේය.