2 sourcesUpdated
ලිත්‍රො සමාගමේ ගෑස් ලාෆ් සමාගමට දුන්නා විකුණන්න කියලා...- ඇමති වසන්ත
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට වාසි සැලසෙන පරිදි ගෑස් සැපයුම් ක්‍රියාවලිය හැසිරවූ බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙරට පාරිභෝගික ජනතාව මුහුණ දී සිටින ගෘහස්ථ ගෑස් හිඟයට කඩිනම් සහනයක් සැලසීම වෙනුවෙන් ලිට්රෝ සමාගම වෙත ගෙන්වූ ගෑස් තොගවලින් මෙට්‍රික් ටොන් 500ක් ලාෆ්ස් (සමාගම වෙත මුදාහැරීමට පියවර ගත් බවත් වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
Summary
වෙළෙඳපොළේ ගෘහස්ථ ගෑස් හිඟය හමුවේ ජනතාව මුහුණ පා සිටින පීඩනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "අපි ලාෆ්ස් එකට පැහැදිලිව කිව්වා මේ ගෑස් තොග කාර්මික අංශයට පුරවන්න දෙන්න බෑ, ගෙවල්වල ජනතාව පාවිච්චි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සඳහා පමණක් පුරවන්න කියලා. This supply is part of a larger delivery of 41,000 metric tons planned for this month.


