මූලාශ්‍ර 7ක් යාවත්කාලීන විය
එෆ්.බී.අයි කාර්යාංශයට ප්‍රහාරයක්
ඇමෙරිකාවේ, එෆ්.බී.අයි. හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සතු ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතිය සයිබර් ප්‍රහාරයක් එල්ල විය. එෆ්.බී.අයි. කාර්යාංශය නිවේදනය කළේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.
සම්පූර්ණ වාර්තා
Dasatha Lanka Newsමෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

ලංකාදීපඑෆ්.බී.අයි කාර්යාංශයට ප්‍රහාරයක්

අද දෙරණFBI දත්ත පද්ධතියට එල්ල වූ බව කියන සයිබර් ප්‍රහාරය ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රතිචාර

Mawrata News සිංහලසයිබර් යුද්ධය දරුණු වෙයි! FBI එක ලංකාවට ඇවිත් සයිබර් අපරාධ ගැන හොයද්දී අමෙරිකාවේ FBI දත්ත පද්ධතියට දරුණු සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා!
ITN NewsFBI ආයතනයේ ජාතික අපරාධ තොරතුරු දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

Lanka News Web සිංහලFBI අපරාධ දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

අද දෙරණFBI හි ජාතික අපරාධ තොරතුරු පද්ධතියට සයිබර් ප්‍රහාරයක්

Hiru News - Sinhalaඅමෙරිකාවේ FBI අපරාධ තොරතුරු දත්ත පද්ධතියට සයිබර් ප්‍රහාරයක්
