ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
දල ඇතෙක් ඝාතනයක්..? දළයක් කපාගෙන ගිහින්... 'ලංකේෂ්වර' ඇතා යයි සැකයක්..
කහටගස්දිගිලිය, මීන්නාවල ප්රදේශයේ පිහිටි කායන්ගොල්ලෑව වැවට යාබද කුඹුරු යායක් ආසන්නයේ ළඳු කැලෑවක තිබී එක් දළයක් කපා ඉවත් කරන ලද වන ඇතෙකුගේ මළ සිරුරක් ඊයේ සොයාගත් බව කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය පවසයි. වනජීවී නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ, මියගොස් සිටි ඇතාගේ වම්පස දළය මුලින්ම කපාගෙන ගොස් ඇති බවයි.
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Lanka C News[email protected] (Unknown) විසිනි
Lanka C News හි කියවන්නමෙයද වාර්තා කළේ
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
ආයතන
ස්ථාන